2012 Oct 15 - ElaKiri Radio ! -Request show with it's my style

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
අපි නම් කරටි කඩන්න යන්නේ :oo:

:oo::oo:

කවුද බං මේ සින්දුවේ අර හරක් එළවන්නේ “හෙයි“ කියලා....................
මේක හරකෙක්ට කියන සින්දුවක් ද?????????????????????????

m0406.gif
m0406.gif
m0406.gif
m0406.gif
m0406.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
creative madhi loku ayya menna me wage dannko vichara liwwata bae tag danna kalathmaka ahak thyenne one


kasiipu sasa :D කසිය ගහල :Ppissu kelinawa:cool:

sasliit+titii :dull:connection hutas:lol:

:baffled::baffled::baffled: ඔන්න මමනම් දන්නෙ නෑ..
ඔය RCCCC , රෙක්ස් කාරය , ලක්ෂිත උන් ටික තමයි මට කියන්න කිව්වෙ..
ඇත්තමයි.. බොරු නෙමෙයි.. :(:(
:frown::frown::frown:
boru kiyanna epa yako :dull::dull::dull:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
බෑ බෑ එහෙම ඔට්ටු නෑ..
අපිටත් ගීතිකා අදුනගන්න ඕන..
ගීතිකා...... එන්න නංගී..
අපි නටමූ..
බයිද වේ මම සැසිය හොදේ..
අනිත් උන් හොද නෑ කසිප්පු බීල ඉන්නෙ..
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා අ‍යි‍යා අවස්ථාවෙන් ප්‍ර‍යෝජන අරගෙන ඇඩ් එකක් දාලා.....:rofl::rofl::rofl:
    එහෙම තමා බං......
    රත් වෙච්ච වෙලාවෙ යකඩෙ තලන්න ඕනෙ......
    ඕව උඹලට තේරෙයි පවුල් පන්සල් වුනාට පස්සේ...................
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....//

    හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරුලට වී
    ඔබේ ඈස් අස්සේ මං මාව දෑක්කේ
    සන්සාරයම මම නුබ හිමි
    තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
    සන්සාරයම මෙය මත නොදී


    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී

    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....


    වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
    අපි හෑන්ගෙමුද උනුහුමට වී
    සමනල පස්සේ දුව පෑනපු කාලේ
    දෑන් මට දෙන්න නුබ මගෙම වී
    ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
    මං ආවොත් ද නුබ මට හිමි


    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....//



     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එහෙම තමා බං......
    රත් වෙච්ච වෙලාවෙ යකඩෙ තලන්න ඕනෙ......
    ඕව උඹලට තේරෙයි පවුල් පන්සල් වුනාට පස්සේ...................
    ඔබතුමා දන්නවද පවුල් පන්සල් වෙනවා කියන එකේ තේරුම:)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචන්ලා අද ත්‍රිඩ් එකට වැඩි පුර එන්න වේන්නේ නැති වේයි... එවුනාට රේඩියෝ අහගේන් ඉන්නේ
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    බෑ බෑ එහෙම ඔට්ටු නෑ..
    අපිටත් ගීතිකා අදුනගන්න ඕන..
    ගීතිකා...... එන්න නංගී..
    අපි නටමූ..
    බයිද වේ මම සැසිය හොදේ..
    අනිත් උන් හොද නෑ කසිප්පු බීල ඉන්නෙ..
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    මමයි ගීතිකා ගැන මුලින්ම මතක් කලේ:lol:
    එයා මටයි අයිති:lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපිටා...ත් සින්දුවා.....ක්....
    අනේ මයෙ අම්මේ...
    උඹ දැකීම තමයි රේඩියෝ කරන එකෙක් හීනෙන් බය කරන කේස් එක..
    හත් දෙයියනේ උඹේ නම කියන්න ගියාම දිව උලුක්කු වෙලා ආයෙ උලුක්කු වෙනවනේ..
     
    Status
    Not open for further replies.