අපි නම් කරටි කඩන්න යන්නේ![]()


කවුද බං මේ සින්දුවේ අර හරක් එළවන්නේ “හෙයි“ කියලා....................
මේක හරකෙක්ට කියන සින්දුවක් ද?????????????????????????
creative madhi loku ayya menna me wage dannko vichara liwwata bae tag danna kalathmaka ahak thyenne one
කසිය ගහල
pissu kelinawa
connection hutas
ඔන්න මමනම් දන්නෙ නෑ..
ඔය RCCCC , රෙක්ස් කාරය , ලක්ෂිත උන් ටික තමයි මට කියන්න කිව්වෙ..
ඇත්තමයි.. බොරු නෙමෙයි..![]()






මාත්man asama sinduwak...meyage kata handata man harima asai...![]()
එහෙම තමා බං......කිඹුලා අයියා අවස්ථාවෙන් ප්රයෝජන අරගෙන ඇඩ් එකක් දාලා.....![]()
ඔබතුමා දන්නවද පවුල් පන්සල් වෙනවා කියන එකේ තේරුමඑහෙම තමා බං......
රත් වෙච්ච වෙලාවෙ යකඩෙ තලන්න ඕනෙ......
ඕව උඹලට තේරෙයි පවුල් පන්සල් වුනාට පස්සේ...................

මමයි ගීතිකා ගැන මුලින්ම මතක් කලේබෑ බෑ එහෙම ඔට්ටු නෑ..
අපිටත් ගීතිකා අදුනගන්න ඕන..
ගීතිකා...... එන්න නංගී..
අපි නටමූ..
බයිද වේ මම සැසිය හොදේ..
අනිත් උන් හොද නෑ කසිප්පු බීල ඉන්නෙ..
![]()
![]()
![]()
![]()




අපිටා...ත් සින්දුවා.....ක්....