Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer NebuchadnezzerNebuchadnezzer Nebuchadnezzerඕක තමයි ලු බං ඔරිජිනල් එක...![]()
රේඩියෝකරුවන්ගේ මාරයා.....අනේ මයෙ අම්මේ...
උඹ දැකීම තමයි රේඩියෝ කරන එකෙක් හීනෙන් බය කරන කේස් එක..
හත් දෙයියනේ උඹේ නම කියන්න ගියාම දිව උලුක්කු වෙලා ආයෙ උලුක්කු වෙනවනේ..

ඕ මචං.... මේ ඉන්නවා...Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer NebuchadnezzerNebuchadnezzer Nebuchadnezzer






අහන්... ඉන්න
අහගෙන.. ඉන්න
මගේ හිත...මොනවද
මුමුණනවා...
යාය පුරා
නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක
සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම
රටා මවනවා..
සිලිසිලියේ හමන සුළඟ
කොඳුරන්නේ අපටමයි
සතුට මිසක
දුක මොකටද
සෙනෙහස මහ මෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි..
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි..
ඕක තමයි ලු බං ඔරිජිනල් එක...![]()

පවුල් පන්සල් වෙනවා කියන්නේ
කසාද බැන්දම පන්සලක් වගේ සීලවන්ත වෙන්න ඕනි නිසා
මාත් අහපු දෙයක්![]()









අද රිලෝඩ් දෙන ප්රශ්නයඕ මචං.... මේ ඉන්නවා...![]()


