2012 Oct 15 - ElaKiri Radio ! -Request show with it's my style

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අනේ මයෙ අම්මේ...
    උඹ දැකීම තමයි රේඩියෝ කරන එකෙක් හීනෙන් බය කරන කේස් එක..
    හත් දෙයියනේ උඹේ නම කියන්න ගියාම දිව උලුක්කු වෙලා ආයෙ උලුක්කු වෙනවනේ..
    රේඩියෝකරුවන්ගේ මාරයා..... :growl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    gMMfY.jpg
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer Nebuchadnezzer NebuchadnezzerNebuchadnezzer Nebuchadnezzer
    ඕ මචං.... මේ ඉන්නවා... :baffled:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අහන්... ඉන්න
    අහගෙන.. ඉන්න
    මගේ හිත...මොනවද
    මුමුණනවා...

    යාය පුරා

    නෙක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා
    පොද වැස්සක
    සීතල ඇවිදින්
    හිතට එබෙනවා
    කෝඩුකාර මල් රේණු අගින්
    සුවඳ බෙදනවා
    ඒ සුවඳින් මගේ හුස්ම
    රටා මවනවා..

    සිලිසිලියේ හමන සුළඟ

    කොඳුරන්නේ අපටමයි
    සතුට මිසක
    දුක මොකටද
    සෙනෙහස මහ මෙරයි
    අමාවකේ දුක දුරලන
    දහසක් තරු කැට නුඹටයි..
    ඒ එළියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි..
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::sorry:
    පවුල් පන්සල් වෙනවා කියන්නේ
    කසාද බැන්දම පන්සලක් වගේ සීලවන්ත වෙන්න ඕනි නිසා
    මාත් අහපු දෙයක්:dull::dull::dull:
    :lol::lol::lol::lol:
    ලොල් සහගත බව නොකියාම බැරිය..................
    දැන් කාලෙ කෙල්ලෙක් ව බැදලා ඔය විදියට හිටියොත් අල්ලපු ගෙදර උන්ට වැඩ තියෙයි අම්බානක්..................................:baffled::rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    Status
    Not open for further replies.