signal increaser for iphone ( මගේ app එකක් )

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    signal increaser for iphone ( මගේ app එකක් )


    8070349724_4f8e4c03d7_z.jpg

    ගොඩක් දවස් ට්‍රය් කරලා තම හදාගතේ මේක :):)
    කස්ටියටත් දුන්නොත් හොදයි කියල හිතුන:cool::cool:

    මේකෙන් අපේ සිග්නල් strength එක වැඩිකරගන්න පුළුවන් .හැබැයි සිග්නල් අඩුවෙන තැන් වලදී විතරක් මේක පාවිචි කරන්න.
    battery drain එකක් වෙන්නේ නෑ .:no:

    මේක දාගන්න අනිවාර්යයෙන් jailbreak කරලා තිඑන්න ඕන :eek:

    පල්ලෙහා තිඑන ලින්ක් එකෙන් download කරන් ඉන්සටල්ල් කරගන්න(IFile හරි Ifunbox හරි use කරලා දාගන්න )
    Link
    දැන් restart හරි respiring හරි කරගන්න .
    දැන් app එක spring board එකට ඇවිල්ල ඇති .

    8070259977_d4d1ee2264_z.jpg


    දැන් Tap කරන්න. තප්පර කිහිපයකින් auto ම close වෙලා සිග්නල් වැඩි කරගනී​
    :):):):):rofl::rofl::rofl:




    වැඩක් නැතිනුම් bump එකක් වත් දාන්න
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් ඇයි උඹ මේක signal අඩු තැනකදී විතරක් use කරන්න කියන්නේ......?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Signal thiena than waladi kannada bun oka use karala.
    නෑ බන් ඕක on කරන්නයි off කරන්නයි මතක්වෙන්නේ නැති නිසා දාලම තිබ්බට අවුලක් නෑනේ.....!
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    නෑ බන් ඕක on කරන්නයි off කරන්නයි මතක්වෙන්නේ නැති නිසා දාලම තිබ්බට අවුලක් නෑනේ.....!
    kisi awulak na machan okae hamadissema on eke thienne naa

    aduwuna gaman uba manuwal ayeth app eka open karanna oni
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    uba dala baluwada

    මම දැම්මේ නැහැ මචන් අපේ මලයට කිව්වා දාන්න කියල.ඌ මගෙන් ප්‍රශ්න අහනවා.මෑන්ස්ට තියන්නේ iPhone එකක්.මට ඉතින් සදාකල් Android තමයි.......:rofl:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    • Like
    Reactions: Koalabanti