බාලක-බාලිකා, සිංහල, දෙමළ, මුස්ලිම් නෑ.. අලූති&
ඉදිරියේදී නව මිශ‍්‍ර පාසල් පමණක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ.
ඒ අනුව අලූතින් කිසිදු පාසලක් බාලක බාලිකා ලෙස හෝ සිංහල, දෙමළ හෝ මුස්ලිම් ලෙස හෝ බෙදා වෙන් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
දැනටමත් බාලක-බාලිකා ලෙසින් හෝ සිංහල, දෙමළ, මුස්ලිම් ලෙසින් හෝ පවත්වාගෙන යන පාසල්වලට මෙම තීරණය බල නොපාන බව ද ඇමැතිවරයා කීය.
අභියෝගවලට මුහුණ දිය හැකි දරුවන් බිහිවන්නේ මිශ‍්‍ර පාසල්වලින් බවට මුළු ලෝකයම සංකල්පයක් ලෙස පිළිගෙන තිබෙන බව කී ඇමැතිවරයා, එම සංකල්පය අනුව ශී‍්‍ර ලංකාවේ ද මේ වෙනස සිදුකිරීමට තීරණය කරන ලදැයි පැවසීය.

Source: http://lankacnews.com/sinhala/news/83997/