HELP - (VIDEO Join)

KEVIN_PERERA

Member
Oct 11, 2012
40
0
0
මට උදව්වක් ඕනකරල තියෙනව. මෙන්න මේකයි ප්‍රශ්ණය ,
කලින් DVDrip AVI File දෙකකින් ආව මතකද? අන්න ඒ වගේ File 2ක් හෝ 4ක් එක File එකක් විදියට හදාගන්න පුලුවන් Software එකක් හොයල දෙන්න Quality එකට හානියක් නොවෙන විදියට හදාගන්නයි ඕන.

AVI, MKV, MP4 මේ ෆෝර්මැට් ටික තියෙනවනම් ගොඩක් හොඳයි.