convert your pc to a smart phone

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    තමන්ගෙ පරිගනකය smart phone එකක් කරගන්න කැමතිද ? මන් මේ කියන්නේ smart phone එක පරිගනකයෙන් හසුරුවන හැටි නෙමෙයි. ඒක අපි හමෝම දන්නවානේ .
    Apple වේවා Android වේවා එ phones වලට හදන Apps games තමන්ගෙ පරිගනකයෙන් ගින්නක් නැතිව පාවිච්චි කරන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි මේ කියන්න යන්නේ .
    .උදාහරනයක් විදිහට අපි හිතමු අපිට cut the rope හරි angry bird (මේවයේ pc versions තියෙනවා .එහෙම නැති ගේම් වලටයි වැදගත්. ) ගේම් එක ගහන්න ඔන උන කියල . Android ගේම් එකේ setup file එක එන්නෙ .APK විදියටනේ .මේ ක්‍රමයෙන් පුලුවන් මේ file format එක පරිගනකයේ install කරල smart phone එකෙන් ගහනවටත් වඩා හොදට play කරන්න ..

    ..වැඩේට මෙන්න මේ BlueStacks කියන මේ භාන්ඩේ පරිගනකයට දාගන්න ඕනා .

    dawnload



    app එක දැම්මා කියන්නේ smart phone එක ඔයලගේ පරිගනකයේ පිහිටුවාගෙන ඉවරයි .. දැන් ඉතින් වෙනදා Android market එකෙන් ගේම් එකක් හරි app එකක් හරි instrall කරගන්න විදියට instrall කරල play කරන්න ..
    තේරුනේ නැද්ද ? මේක බලන්නකෝ ..


    ..දන්න කට්ටියත් ඇති .. නොදන්න අයට දකින්න BUMP එකක් හරි Comment එකක් හරි දාලා යන්න .REP දුන්නට මුකුත් හිතන්නේ නෑ ..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,415
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    හරි අලුත් වැඩේ :P

    ඕක දැනගත්තේ බං උඹලා ඇන්ඩ්‍රොයිඩ් කියලා එකක් තියෙනවා කියලා දැනගන්නත් කලිං :lol:

    කබ්බෝ පොර උනාම ඕක තමයි වෙන්නේ !
     
    • Like
    Reactions: nilangaferna

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හරි අලුත් වැඩේ :P

    ඕක දැනගත්තේ බං උඹලා ඇන්ඩ්‍රොයිඩ් කියලා එකක් තියෙනවා කියලා දැනගන්නත් කලිං :lol:

    කබ්බෝ පොර උනාම ඕක තමයි වෙන්නේ !
    දන්නවනම් පුka නොදි ඉදහන් darලින් :P
     
    • Like
    Reactions: nilangaferna

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    හරි අලුත් වැඩේ :P

    ඕක දැනගත්තේ බං උඹලා ඇන්ඩ්‍රොයිඩ් කියලා එකක් තියෙනවා කියලා දැනගන්නත් කලිං :lol:

    කබ්බෝ පොර උනාම ඕක තමයි වෙන්නේ !

    අනේ හරකෝ දන්නවනම් කටයි පුකයි වහගෙන පලකො .. ගහලම ගහලම තියෙනවනේ නොදන්න එව්න්ට දැම්මෙ කියල .. :frown::frown: මන් දන්නවා Andy Rubin උබෙන් අහගෙනනේ Android හැදුවේ ...
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕකෙ ඇපල්වලට හදන ඇප්ස් රන් කරන්න බැහැනෙ? ඇන්ඩ්‍රෙයිඩ් විතරයිනෙ? ඇන්ඩ්‍රොයිඩ් ඕනනම් වර්චුවල් පීසී විදියටත් රන් කරන්න පුළුවන්. හැබැයි අයිඕඑස් එක ඒ විදියට බෑ. ස්තූතියි නොදන්න අයගෙ දැනගැනීමට දැම්මට.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,415
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    අනේ හරකෝ දන්නවනම් කටයි පුකයි වහගෙන පලකො .. ගහලම ගහලම තියෙනවනේ නොදන්න එව්න්ට දැම්මෙ කියල .. :frown::frown: මන් දන්නවා Andy Rubin උබෙන් අහගෙනනේ Android හැදුවේ ...

    Rubin මගෙන් අහගත්තේ නෑ , මගේ kernel එකක් ඕක !
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හරි අලුත් වැඩේ :P

    ඕක දැනගත්තේ බං උඹලා ඇන්ඩ්‍රොයිඩ් කියලා එකක් තියෙනවා කියලා දැනගන්නත් කලිං :lol:

    කබ්බෝ පොර උනාම ඕක තමයි වෙන්නේ !
    පල පොන්සියො පු* දෙන්නැතුව.:lol::lol: