Smart Home Devices මගේ ජීවිතය පහසු කරලා තියෙනවා

Pundit

Well-known member
  • Oct 18, 2022
    354
    336
    63
    මෙන්න මම භාවිතා කරන ස්මාර්ට් හෝම් devices ලිස්ට් එක

    1.Smart TV
    2.ස්මාර්ට් බල්බ්
    3.Google Home Mini
    4.Google Nest Hub
    4.Smart Speaker
    5.Smart Door Lock
    6.Smart Plug
    7.Smart Switch
    8.Smart IR Remote
    9.Smart CCTV
    10.Smart Sensors
    11. Etc, Etc

    මේ ටික install කරගත්තට පස්සේ ගෙදර දේවල් control කරගන්න පහසු වුනා. Phone එකෙන්ම lights on/off කරන්න, CCTV එකෙන් ගෙදර බලාගන්න, TV එක voice command වලින්ම control කරන්න පුළුවන් වීම ලොකු convenience එකක්. ඔයාලා කවුරු හරි smart home devices use කරනවද? මොනවගේ brands/devices ද use කරන්නේ, කොහොමද experience එක? budget friendly options තියෙනවද කියලත් දන්නවනම් කියන්න. :)
     
    • Like
    Reactions: bladeable

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    500
    334
    63
    මචන්, හයි වොල්ටෙජ් / අකුණු වලින් බලපෑමක් නැද්ද? හැමවෙලේම ඕව ගහලමනෙ තියෙන්නෙ. මාත් ස්මාට් ස්විච් එකක් දැම්ම ගිය සතියෙ.
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    354
    336
    63
    මචන්, හයි වොල්ටෙජ් / අකුණු වලින් බලපෑමක් නැද්ද? හැමවෙලේම ඕව ගහලමනෙ තියෙන්නෙ. මාත් ස්මාට් ස්විච් එකක් දැම්ම ගිය සතියෙ.
    අද වෙනකම් අකුණු නිසා ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ මචන්