ලොල්... ඔයිට වඩා ඒවා කියයි ඉස්සරහට![]()


අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
මට රේඩියෝ ඇහෙන්නෙ නැතෝ![]()

එල එලස්දෙන්නම් ජම්බෝ
ඔන්න මමත් ආවා
![]()
කිඹුල් මහත්තයා එලට කරපන්z
![]()
![]()
![]()
![]()
රේඩියෝ එක අහගෙන ඉන්නේ ශෙප් එකේ
පොඩි වැඩක් කර කර ඉන්නේ.ඉවර උනාම එන්නම්කෝz
අඩෝ රන්දිකේ මෙන්ඩිස්. කොටු 11ම ගහල සහභාගීවන පලවෙනි රේඩියෝ ශෝ එක නෙහ්. සුබ පැතුම් මචන්z