2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තව සීයක් එවපන් රී ලෝඩ් එකක්... හේ හේ හෙ....
    00020468.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    දෙන්නම් ජම්බෝ
    ඔන්න මමත් ආවා

    n0p0w.gif


    කිඹුල් මහත්තයා එලට කරපන්z
    :yes: :yes: :yes: :yes:
    රේඩියෝ එක අහගෙන ඉන්නේ ශෙප් එකේ
    පොඩි වැඩක් කර කර ඉන්නේ.ඉවර උනාම එන්නම්කෝz

    අඩෝ රන්දිකේ මෙන්ඩිස්. කොටු 11ම ගහල සහභාගීවන පලවෙනි රේඩියෝ ශෝ එක නෙහ්. සුබ පැතුම් මචන්z
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    repost
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද ත්‍රේඩ් එකේ රාජ කුමාරියො හොයාගන්නවත් නෑ
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පල පල බොරු නොකියා 68දී උඹට 16යි මාසයයි කියලා රට්ටු කියන්නේ...:baffled:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දෙන්නම් ජම්බෝ
    ඔන්න මමත් ආවා

    n0p0w.gif


    කිඹුල් මහත්තයා එලට කරපන්z
    :yes: :yes: :yes: :yes:
    රේඩියෝ එක අහගෙන ඉන්නේ ශෙප් එකේ
    පොඩි වැඩක් කර කර ඉන්නේ.ඉවර උනාම එන්නම්කෝz

    අඩෝ රන්දිකේ මෙන්ඩිස්. කොටු 11ම ගහල සහභාගීවන පලවෙනි රේඩියෝ ශෝ එක නෙහ්. සුබ පැතුම් මචන්z
    එල එලස්
    සෙට් වෙමු
     
    Status
    Not open for further replies.