2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    20120920-TARU-HAMUWA-11.jpg


    යස ඉසුරු පිරුණු තැනා,..




    :lol::lol::lol::lol:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අප්පටසිරි කිව්වලු..... DK කිව්වේ කිඹුල් අන්කල්ද.....
    වෙනදා "සසර හද විල් තෙර" show එකේ බර වචන වලින් announce කරන මනුස්ස‍යා ආතල් දෙන හැටි බලපල්ලකෝ....
    :rofl::rofl::rofl:
    අද වැරදි පැත්තෙන් නැගිටලා
    හැබැයි පට්ට ෆන් බොලව්
    ලොල් අඩංගුයි
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතකොට කොහොමෙද
    මෙතනින් ගිය එකාගෙ බී.....ප් දැක්කෙ..
    දැන් ොපි අල්ලයි මේ..
    බී...ප්...
    හා හා .. කෑවානං බිව්වා නං සද්ද නොකර හිටපං මිනිහෝ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කියන්නෙ කොසු පාරක් ඇත්තට ම වැදිල තියෙනව ද?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක්දාස් නවසි‍ය බර ගණන් වල සින්දුවක් වගේ.... සින්දුවට වඩා සෝ ගාන සද්දේ වැඩිපුර ඇහුනේ........:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.