2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එලස්ස්ස්ස්ස්ස් කරගෙන යමු මචන්..........:):)
    11.gif

    පුලුවන් විදියට කරන්න බලන්නම් කෝ උබ මොකද අද වැඩේ නවතලා:baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙය කිඹුලාට උන සත්‍යය සිදුවීමක් නොවන බව කරුණාවෙන් සලකන්න...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කමක් නෑ නිල දෘඩාංග සපයන්නා යුරාජ් නොහොත් රත්නෙ ඉන්නකං ඔබේ ලැප් වලට දෙයියංගෙ පිහිටයි :lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා



    1759832-884315-boss-helping-secretary-to-type-document-correctly-at-meeting.jpg



    ඔන්න කිඹුලා කියන්න කීව හින්ද මම පොඩි කතාවක් කියන්නම්කෝ.අහල තියනව නම් සොරි වෙන්න ඔනේ..
    ඔන්න හිටියලු සෙකට්ට්‍රි කෙනෙකුයි ඒ සෙකට්ට්‍රිගේ ලොක්කයි.. ඔය ලොක්කා පට්ට නෝටී යිලු.
    ඔන්න එක දවසක් බොසා ඔෆිස් එකට එද්දි මිනිහගේ සිපර් එක වහන්න අමතක වෙලාලු ඇවිල්ලා තියෙන්නේ.(මූ ඉතින් ජොකා ගහගෙනත් මෙනෙයිලු එන්නේ) හි හි හි.

    ඉතින් ඕක දැක්කලු අර කෙල්ල. ඕක දැකපු අර කෙල්ල කිවුවලු

    "මොකද සර් අද ගැරේජ් එකේ දොර ඇරලා ආවේ" කියලා

    මුට ඔය කථාව තේරුනේ නෑ කියහන්කෝ.වලා උනාට මෝඩයානේ. ඉතින් මූ කිව්වලු

    "නෑ නෑ අපේ ගෙදර ඕන තරම් කට්ටිය ඉන්නවා ගැරේජ් එක වහන්න මම මොකටද වහන්නේ "කියලා කියාගේන ගියාලූ

    ඔන්න ඉතින් දවල් වෙලා බුවා චූ පාරක් දාන්න ගිහාම මූ දැන ගත්තා මුගේ සිපර් එක ඇරගෙන මූ ඇවිත් තියෙන්නේ කියල.එතකොටම අර කෙල්ල කියපු කතාවත් මතක් වෙලා මුට දාඩිය දැම්මලු. දැන් මුට ලැජ්ජයි කියහල්ලකෝ.. මූ ඉතින් වලානේ. මූ බලු කතාවක් හදාගෙන ගියාලු අර කෙල්ලට කියන්න හිටපිය දෙන්නම් උබට කියලා.

    ගිහින් කෙල්ලට කිව්වලු

    "අනේ අනේ අද මගේ ගැරෙජ් එක ඇරල තියනව දැක්කා නේද ආ? " කියලා
    ඊට පස්සෙ මූ අහපි

    " හරි හරි එකට කමක් නැහැ සුදූ ඔයා දැක්කද ගැරේජ් එකේ නවත්තල තිබ්බ ලොකූ ජගුවර් එක" කියලා

    කෙල්ලගේ මූන රතු උනයි කියහන්කෝ....
    කෙල්ලත් අත ඇරියේ නැහැ. හිටපන් නාකියා තොට දෙන්නම් වැඩේ කියලා හිතලා මේන්න මෙහෙම කිව්වලු

    "අනේ සර් මම ලොකූ ජගුවර් එකක් නම් දැක්කේ නෑ.... ඒඋනාට ඉස්සරහ රෝද දෙකේ හුලන් ගියපු මරුටියක් නම් දැක්කයි කියලා"

    ලොක්කා කාරයාට ඉක් ගෑඋනයි කියහන්කෝ

    tumblr_lpyndxFEzF1qk7lrp.gif

     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    ඉරිදාට පල්ලියෙදි
    සදුදාට පන්තියෙදි
    අගහරුවාදත් ඔබව යලි හමුවෙමි
    බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
    ඒමක් නෑ මෙමට සංකපාලයා ඉන්නකල්
    :lol:;)
    68.gif
    68.gif
    68.gif
    68.gif
    68.gif
    68.gif
    68.gif

    m0168.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කාපිය මාව......?? වොරන්ටි ඉවරයි කී බෝඩ් එකටයි මවුස් එකටයි...... වොරන්ටි ඉවරායි...... දැන් මේ කී දෙනෙක් සාක්ෂිද ඕකට වතුර වැටුනු බවට..... :rofl:
     
    Status
    Not open for further replies.