8.30 වෙනකන් හිටියා. මොකුත් තිබ්බේ නෑනේ. මම එක්ක TV series 1k බැලුවා ඒපාර.
![]()
8.32 PMta thamai thread eka demme...ada hadissiye thamai set une aluth show ekata...


8.30 වෙනකන් හිටියා. මොකුත් තිබ්බේ නෑනේ. මම එක්ක TV series 1k බැලුවා ඒපාර.
![]()


මහරගමට වැස්සෙ නැත්තං දරුනු ඉඩෝරයක් එයි..පව් බන්... අදවත් ඕකට ගොඩ ඉන්න ඉඩ දෙමු....

1000 පැනපු ගමන් දෙවනි ත්රෙඩ් එක දානවනේ....GT අයියගේ අවවාදය හින්දා... ඒක හින්දා 1000න් සෑහීමකට පත් වෙන්නේ සිද්ධ වෙනවා..2000 ක් ගහමු![]()



හිතාගන්න පුලුවන් දාන කින්ඩිaayith ahala e akka thma hinawena ban mata![]()

මරු ඇඩ් එක බංකාපිය මාව......?? වොරන්ටි ඉවරයි කී බෝඩ් එකටයි මවුස් එකටයි...... වොරන්ටි ඉවරායි...... දැන් මේ කී දෙනෙක් සාක්ෂිද ඕකට වතුර වැටුනු බවට.....![]()
ඒකත් රේඩියෝ ටීම් එකේ අළුත් අදහසක් ද ? 
1000 පැනපු ගමන් දෙවනි ත්රෙඩ් එක දානවනේ....GT අයියගේ අවවාදය හින්දා... ඒක හින්දා 1000න් සෑහීමකට පත් වෙන්නේ සිද්ධ වෙනවා..![]()
මම බැපුවා කවුද මේ අලුතෙන් මැදින් ෂෝ එකක් කරන්නේ කියල. කට්ටවත්ද කියල.8.32 PMta thamai thread eka demme...ada hadissiye thamai set une aluth show ekata...![]()