තව පොඩ්ඩෙන් එදා Database එකටත් බඩු හම්බ වෙනවා.....





මාර පෝස්ට් වැටිල්ලක් වැටුනෙ... මමත් 350+ගහලා තිබුනා අන්තිමට හිර උනා සයිට් එක ලෝඩ් උනේවත් නෑ 
)ඉරිදාට පල්ලියෙදි
සදුදාට පන්තියෙදි
අගහරුවාදත් ඔබව යලි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
ගොඩ ඒමක් නෑ මෙමට සංකපාලයා ඉන්නකල්
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


හෆ්ෆටසිරි අද නම් ස්වදේශීය සේවය, හිරු FM වෙලා වගේ......![]()
![]()
කිඹුල මාමේ මම යනෝ....... ඒත් අහගෙන ඉන්නේ ෆෝන් එකෙන්.....![]()
දෙන්න බලන්න හොද ආදර බර ගීතයක්....... (අඩෝ මේ ඕනා නැති කතා එහෙම කියවලා මගේ නම්බුව කන්න එහෙම එපා හොදේ...... අබාන්ස් එකේ ඔෆිස් එකේ උනුත් මේක අහගෙන ඉන්නේ.....)


