මහරගමට වහින් නැතුව වහින්න ඕනෑ තැනකට...සුභ පැතුම් දිනූශ සංකපාල![]()
කුඩයක් දෑතිංම බදං සස්ලිට් එකසිය තිස් අට....

මහරගමට වහින් නැතුව වහින්න ඕනෑ තැනකට...සුභ පැතුම් දිනූශ සංකපාල![]()

නරක නෑ වැඩේ....කට කට..... නැතුව ඉතින් උඹලගේ පත්තරේ දාලා ප්රමෝට් කරවන්නයෑ......!!



පල පල... උඹේ බීප් බීප් දෙක හලාගන්න ඕනද බොටකිඹුලා අයියේ... ඒ සින්දුව හඳෙන් හරි ගෙනල්ලා දාපන්....Sasliit වුනත් ඒ සින්දුවට කැමතියි...
මහරගමට වහින් නැතුව වහින්න ඕනෑ තැනකට...
කුඩයක් දෑතිංම බදං සස්ලිට් එකසිය තිස් අට....![]()