2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    සුභ පැතුම් දිනූශ සංකපාල :rofl::rofl:
    මහරගමට වහින් නැතුව වහින්න ඕනෑ තැනකට...
    කුඩයක් දෑතිංම බදං සස්ලිට් එකසිය තිස් අට....:lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔය සින්දුව දැම්මොත් අපේ තෙල් කුකුලා නොහොත් සස්ලිට්... කලුගලක් බෙල්ලේ බැදං ලිදේ පනින බවට මාධ්‍ය හමුවේ අවධාරනය කරයි
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අයෙ උඹ දාන්න දෙයක් නෑ...
    මම තාම මෙහේ.....
    පහල බලන්න එපා මට උඹලගෙ බීප් බීප් පේනෝ....
    ​
    68.gif
    68.gif
    68.gif
    68.gif
    68.gif
    68.gif
    68.gif
    68.gif
    68.gif
    68.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගනිල්ලා ඔ‍ය හංගලා ති‍යන බෝතල් ටික එලි‍යට...... නි‍යම සින්දුවක් ‍යන්නේ...
     
  • Jul 6, 2012
    10,714
    2,939
    113
    ඈ බං මේක බියර් ඇඩ් එකක් කියලා ෂුවර් ද??
    පටං ගන්නෙම කෙල්ලො දෙන්නෙක් ගෙ ලස්සන නම් දෙකක් කියලනෙ!

     
    Status
    Not open for further replies.