wow nice shots...china welin krutimawahi test kerenawada dane naa


uba akunu gahanawa ehema dakke nadda ekath dakka nam thawath lassayae oya scene eka !
oya uda inna allah deiyo pa*ye kona hodanna wathura adinawa...
![]()

. eka kotasakata witharak wahiddi aathata ohoma thamai penne. patta lassanai. මචන්ල මම අද හවස පානදුර අලුත් පාරෙ එනකොට මේක දෑක්කෙ, හොද වෙලාවට කෑමරාව අතේ තිබ්බ. බලපන්ල අහස, මටනම් හිතෙන විඩියට ඉරට වලාකුලු වෑහිල වලාකුලු අතරින් ඉර එලිය වෑට්ල. උබලට මොකද හිතෙන්නෙ?
![]()

