(PANADURA BEACH) U GOTTA WATCH THIS

ganu88

Active member
  • Jun 2, 2008
    529
    154
    43
    ඔය සංසිද්ධියට අපුරු නමක් තියනවා.

    ඕකට කියන්නේ වහිනවා කියලා
    :)

    14tmreo.jpg

    Knuckles වලට වහින හැටි
     
    • Like
    Reactions: kyc

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පිටසක්වල ජීවියෝ උන්ගෙ ග්‍රහලෝකෙට වතුර ගෙනියන්න ඇවිත් :P
     
    • Like
    Reactions: kyc

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    වහු පැටියෝ ඔය පේන්නේ ඔය කොටසට වහින එක . වැහි වලාකුලු වලින් වහින වැස්ස පේන් නැද්ද. ඉරට කොහෙද යකෝ වලාකුලු වැහෙන්නෙ වලාකුලු වලටනේ ඉර වැහෙන්නේ තොට සිංහලත් බැරිද :P
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    වහු පැටියෝ ඔය පේන්නේ ඔය කොටසට වහින එක . වැහි වලාකුලු වලින් වහින වැස්ස පේන් නැද්ද. ඉරට කොහෙද යකෝ වලාකුලු වැහෙන්නෙ වලාකුලු වලටනේ ඉර වැහෙන්නේ තොට සිංහලත් බැරිද :P

    thota wada sinhalanam puluwan wahu patiyo:eek::eek:...anika nodanna deyak nisai, dakala nati ayatai meke damme...umbata mokak hari awulak tiynawanam mukuth nokiya hitiyanam thama wada honda....:baffled::baffled: + umba tamai me wenakam halparuwek wage kata kala ekama wahu patiya me thread eke...
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලස්සනයි. මට නම් මොකක්ද කියාලා හිතාගන්න බැහැ :D. මේක අර ඔරියට එහෙම පෙන්නන එපා නැත්නම් උ කියයි මෙකට් උගේ වැඩක් කියල:baffled:

    :lol::lol: sirawta ow ban :rofl:
     
    • Like
    Reactions: kyc

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා මේක මුහුදෙ ඇතිවෙන පොඩි ටොර්නාඩෝ එකක් වෙන්නඩ පුලුවන්. මාලු පිටින්ම උඩට ඇදල පස්සේ කොහාට හරි වහිද්දි මාලු පිට්න්ම වහිනව...

    ඈත මුහුදෙ වැස්සක් වෙන්ඩත් බැරි නැහැ...
    .


    rep+
     
    • Like
    Reactions: kyc