2012 Oct 17 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ ටිකේ ඉතිං දවල්ට ඉගෙනීමේ කටයුතු :no:,හවස එළකිරි :lol:
    මොකෝ වෙන්නේ කෝරළේ ?:oo:


    මෙහෙත් වැඩ ටික කෙරීගෙන යනවා..:):)
    වහිනවා බන්...වැස්ස ඇතුවත් බෑ නැතුවත් බෑ :oo:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,197
    6,059
    113
    ela ela thx man ekathu karaganna kena umbata pm kara mona karannada umba kewwe nane.
    dan ethen mawa kanwa.aluthen pm1k awwa.
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    අද බොන්නෑ..?, අඹ ගහේ ජම්බු, දිල් තෝ පාගල් හේ, භාරත ගී වින්දන, හින්දි කඩේ, හින්දුස්තාන්, 112, 221, aaaa, adanam tag1k gaththa, bolly bolly, dilrasan khan :p, dilrasan maxaa, ek kollek is here, ekrt everyday, ektr rox, elakiri radio!, ggg, hindi epa, maath avo, mekath mage harida, namastey!, repost buwaa awa, repost buwaa......, too_little
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මෙහෙත් වැඩ ටික කෙරීගෙන යනවා..:):)
    වහිනවා බන්...වැස්ස ඇතුවත් බෑ නැතුවත් බෑ :oo:

    ඔව් බං පායනකොට වැස්ස නෑ කිය කියා බනිනවා...
    වහිනකොට,වහිනවා කිය කියා බනිනවා :baffled::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "..ගොසිප්ක් කිමු.."

    Celina Jaitleyගැන තමයි දැන් කියන්න යන්නේ..

    ඉන්දියාවේ ඉටිකිරිස් ම ගනයට වැටෙන නිළියන්ගෙන් කෙනෙක්..
    ඒ වගේම සෑහෙන්නම පිච්චෙන සුලුයි .:shocked::shocked::shocked:


    celina_jaitley_1920_1200_jan232010.jpg



    ඉතින් මෙයත් බැන්දා..:(:(
    ඒ වගේම ලස්සන බබාලා දෙන්නෙක්ම ලැබුනා
    (Twins) ලා..
    මේ ගැන සෙලීනා ඒ දවස් වල සෑහෙන්න සතුටෙන් හිටියේ..
    මේ ඉන්නේ අම්මයි බබාලා දෙන්නයි...


    twins2.jpg


    ඉතින් දැන් නම් මේ අම්මට මේ ලස්සන පැටව් දෙන්නම එපා වෙලා
    අද උදේ පාන්දරම Tweet කරලා තිබුනා "අනේ මන්දා අම්මලා කොහොමද මේ පොඩි උන්ව බලා ගන්නේ මට එකෙක් මදිවට දෙන්නෙක්ම..එක යුද්ධයයි කියලා...
    ඉතින් එයා මේ ගැන කියන්නේ Farah Khan ට

    (Main-Hoona,Om Shanthi Omm එකේ Director)
    එයා ගෙන් "අහන්නේ එයා කොහොමද ඒ අවස්ථාවට මුනුහ දුන්නේ කියලා"
    ඒ කියන්නේ එයාටත් ‍ටුවින් බබාලා ඉන්නවා..
    ඒ ගැන නම් දන්නේ නෑ...
    පොඩි උන් මොකක් හරි දඟ වැඩක් කරන්න ඇති අම්මලා ඔහොම කියුවට ළමයින්ට ආදරෙයි නේ...

    ලංකාවේ Temptation එක තිබුන වෙලාවේ මෙයත් ලංකාවට ආවා..
    (අර බෝම්බෙකින් ෂාරුක්ට ඇදලා ඇරියේ...)
    ඒ සිද්ධිය වෙලාවේ මෙයත් ස්ටේජ් එකේ ඉඳලා තියෙනවා.:(:(
    එයා කියලා තිබුනා..
    ජීවිතේටම ඒ මුහුනදීපු දේ සෑහෙන්නම loku Shock එකක් උනා කියලා..ආයෙනම් මතක ඇතිකාලෙක ලංකාවට එන්න හිතන්නේ නෑ කියලා...)
    බෝම්බේ පොඩ්ඩ ගැස්සුනා නම් ඇත්තටා මොනවා වෙයි ද?
    එහෙනම් දරු සුරතල් බලන්න වෙන්නෙත් නෑ..
    ළමයින්ට දවසක අම්මා බත් කවනකොට
    ඒ කතාව කියයි ද දන්නේ නෑ..

     
    Status
    Not open for further replies.