හලෝ
යන්තම් ඔලුව දැක්කා මොනිටරේ උඩින්![]()
ඔන්න එහෙනං

එහෙනම් කමක් නෑඅපි ලේසියෙන් වැටෙන්නේ නැ එහෙම ලිං වලට..![]()
බබා තමාලුඋබ බබා ලු..![]()

ඉන්දියන් අක්කෙක් ද?Diana Penty
![]()
මාරම කියුට් ගතියක් තියෙනවා....
![]()
ඒකට විශේෂ අවසරයක් දීලා තියෙන්නේ.



හ්ම්ම් හ්ම්ම්මගෙ යාලුවෙක්ගෙ වැඩක් සෙට් වුනා. රේඩියෝ එක අහගෙන ඉන්නෙ පෝස්ට් දැම්මෙ නැති වුනාට. ඉවර වුන ගමන් සෙට් වෙන්නම්![]()
හරියටම කිව්වොත් යෙහෙලියෙක්ගේ.

මචන්, සැසාගේ මහරගම වැස්සට තෙමෙන ගෑණු ලමයා ගැන කියන සින්දුවේ Hindi version එකක් නැද්ද....![]()



ඉක්මණට කරල වරෙන්.නෑ බන් කොල්ලෙක්ගෙ ෆොටෝ වගයක් එඩිට් කරනවා. මේ අන්තිම එක![]()
මචන්, සැසාගේ මහරගම වැස්සට තෙමෙන ගෑණු ලමයා ගැන කියන සින්දුවේ Hindi version එකක් නැද්ද....![]()







