2012 Oct 17 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඉන්නවා ඇයි මොකද ?


:oo::oo::oo:
tuzki54.gif

 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "..ගොසිප්ක් කිමු.."

    ඊව්ලින් ශර්මා

    rrfrrf.jpg


    ඊව්ලින් ශර්මා, බොලිවුඩ්පුරයට ආ අළුත්ම තාරකාවයි. ඇය ඉන්දියාවේ පැවැත්වෙන මෝස්තර නිරූපණ සංදර්ශනවල ජනප්‍රිය නිරූපිකාවක්.
    කෙසේ වෙතත් මේ සුරුපි තරුණිය නිසා බොලිවුඩ් පුරයේ සුපිරි තරුවකට ලොකු කටකතාවක් හැදිලා තියෙනවා.
    මේ කටකතාව හැදිලා තියෙන්නේ රන්බීර් කපූර්ට.

    :lol::lol::lol::lol::lol::lol:
    මේ දේවල් හින්දා රන්බීර් ගේ පෙම්වතිය දීපිකා පදුකෝන් නම් ඉන්නේ පොඩ්ඩක් විතර කනස්සල්ලෙන්.

    සමහරු පවසන්නේ ඊව්ලින්, බොලිවුඩ්පුරයට ආ විගසින්ම දැන හැඳිනගත් මුල්ම තරුව රන්බීර් බවයි.
    මේ නිසාදෝ ඇයට රන්බීර් විශේෂ හිතවතෙක් වෙලා. .
    “රන්බීර් මගේ හොඳ යාළුවෙක්. දීපිකා .. ඔව්.. දීපිකාත් හොඳ යෙහෙළියක්.
    රන්බීර් මාත් එක්ක චිත්‍රපටවල රඟපෑවා. අපි දෙන්නාගෙ රඟපෑම් ජනප්‍රිය වේවි.
    තිරයේදි අපි දෙන්නා පෙම්වතුන්. තිරයෙන් පිටුපසදි අපි දෙන්නා හොඳ යාළුවෝ”

    එහෙමලු ඇය මාධ්‍යයට කියලා තියෙන්නේ.

    (අපි නොදන්න චෙස්:lol::lol:)

    ඊව්ලින් මේ දිනවල රන්බීර් කපූර් සමඟ "යේ ජවානි හේ දීවානි" චිත්‍රපටයේ රූපගත කිරීම්වල යෙදී සිටිනවා.
    මේ රුවැත්තිය නිසා දීපිකා රන්බීර් ප්‍රේමාන්දරයට කනකොකා හඩාවිද?

    (අනේ අඬපන්...:growl::growl::growl:)

    009CCTC_Deepika_Padukone_120.jpg

     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    promise me that you ll hold me in your arms
    i m dying here for you my love
    what love this is what a sight this is
    till yesterday my heart was my own now it belongs to you
    what desire is this what a gesture is this
    i have spent every moment in agony
    look
    look don t torture me any longer
    i m dying here for you my love
    hold me in your arms
    what is childhood what is youth
    now my whole life belongs to you
    what s real and what s make believe
    in front of me stands my dream girl
    it s intolerable
    i can t bear the pain of separation any longer
    i m dying here for you my love
    hold me in your arms

    ******************************************************


    striste.gif
    striste.gif
    striste.gif
    striste.gif
    striste.gif
    වෙච්චි දෙයක්




    මොකක්ද අප්පේ මේ.....:shocked::shocked::shocked:

    :sorry::sorry: මුද්‍රණ දෝෂයක්ලු
    pleurer.gif


    මොකද්ද හත් දෙයියනේ මේ ???
    000203F5.gif
    000203F5.gif
    000203F5.gif

    :sorry::sorry: මුද්‍රණ දෝෂයක්ලු
    pleurer.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මට නම් පේනවා බන්.

    :rofl::rofl::rofl:

    හැබැයි කියවන්න බෑ. පොඩ්ඩක් ආයිත් බලපන්.

    :lol::lol::lol:
    ඔව් ඔව්... පේනවා කුරුමිණි අඬු ගොඩක් වගේ මොකක්දෝ කුණුහරුප‍යක්....:lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මොනවා උනත් මට දුක අර අහිංසක කෙලී ගැන.. :(:( :no::no:

    ඌට නම් ගානක් නෑ. ගොඩ එන්න කැමතිම නෑ. අත දීලා ගොඩ ගන්න හැදුවත් අපිවත් වලට දාන්න හදන්නේ.

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.