දෙන්නේ නෑ තමයි...
අහ් කමක් නෑ මට ලස්සනයි...
ඒක හොඳයි මට විතරක් ලස්සන උනාව ඇති...
දෙන්නේ නෑ තමයි...
අහ් කමක් නෑ මට ලස්සනයි...
ඒක හොඳයි මට විතරක් ලස්සන උනාව ඇති...
මෙන්න අපේ ලොකු අයියා වැඩලා. කට්ටියම සීරූවේන් සිටින්
![]()




දුක තමා.. ගෙදරට වෙලත් සෑහෙන දවසක් හිටියනේ...


ne bn me ape bodime kollekge lap ekakin hutch sim ekak thhiyenne
ekai aula man hithanne![]()



හෙලෝ හෙලෝ කොහොමද???
ඔයා කොයි කැම්පස් එකේද???

හිටපන් අයියට කියන්න මගේ ගෑනි කැතයි කියුවා කියලා....

ne bn me ape bodime kollekge lap ekakin hutch sim ekak thhiyenne
ekai aula man hithanne![]()



දැන්නම් හරි....![]()
