ඇඩෝව්කොයි එකේ ද? කලු කඩේද ? ඕපන් එකේ ද?
මම හිතුවා තෝ ඔය වගේ එකක් කියයි කියල.
![]()
පොස්ට් 14ට සුබ පැතුම්

ඇඩෝව්කොයි එකේ ද? කලු කඩේද ? ඕපන් එකේ ද?
මම හිතුවා තෝ ඔය වගේ එකක් කියයි කියල.
![]()

tere naam movie eke
boot vedichcha hugak aya
duka aduvenna oya tere naam movie eka
masayakata serayak balanava![]()


මම නම් මේක විතර යි බලලා තියෙන්නේ එයාගේ.
oya තෙලිගු balanawadha bro alu arjunge film balanawadha
![]()

Medical Faculty , Counseling![]()

පටන් ගත්තත් මෙහෙම
නිවාඩු දුන්නත් මෙහෙම
කවදදමෙහෙම ඉන්නේ![]()
mehema thama..giya awruddeth wahuna apiata..niyamayi e dawaswala..rata wada awidda..ape bachek batch1 ayage gewal 90 ganaka gihin lankawa watema..ai jiwitheta me wage nidahase inna kalayak hamben nane..math me tharam nidahase hitiye dan thamayi...![]()



...ok bye hamotamaoyata witharayi mathak une..ada thama eya enne..ra 12.55ta mehata enne..eyawa ekkan enna yanna thama man gedara awe..eyala 3rd place aragaththa...oyalage wish walata thanks..
![]()


එලියට එන්න කාලේ යන එක තමා අවුල. ඊට පස්සේ ජොබ් හොයන්න. නැත්තන් හැමදාම හරි කැම්පස් ඉන්න පුළුවන්. ඒවගේ කාලයක් ආයේ නෑ.
![]()
