ඒවගේ ද දුම් දාන්නේ.කෝරලේමහත්තයා;13659018 said:කොහෙද උබල සාස්ත්‍රීය සංගීතය දන්න එකක්යැ..![]()
"Kal Ho Naa Ho එකේ..
Its the Time to Disco සොන්ග් එකත් දෙමු..
ඔක්කොමලව එකතු කර ගන්නවා......"
![]()
![]()
Prety Zinta මගෙත් ආසම නිළියක්
ඇත්තටම සෙස්පා පිට ඉන්න නිළියෝ...
චාටර් නම් සීන් එක කීය දුන්නත් රඟ පාන්න යන්නේ නෑ..
ඇත්තටම Kabhi Alvida Naa Kehena
එකෙන් පස්සේ දැක්කෙම නෑ..
සයිෆ් ට තිබුනා මෙයාව බඳින්න...
මෙයාව නම් හොඳට මැච්..
මම බැලුවා ත්‍රෙඩ් එක මොකද හිර වුනේ කියල. 1000ට මරාගෙන නේ.adath 1000 mama ekek wath post makanne nae![]()
උඹ නම්බර් එක දීපු කෙල්ල කෝල් කලේ නැද්ද?![]()
"Kal Ho Naa Ho එකේ..
Its the Time to Disco සොන්ග් එකත් දෙමු..
ඔක්කොමලව එකතු කර ගන්නවා......"
![]()
![]()
Prety Zinta මගෙත් ආසම නිළියක්
ඇත්තටම සෙස්පා පිට ඉන්න නිළියෝ...
චාටර් නම් සීන් එක කීය දුන්නත් රඟ පාන්න යන්නේ නෑ..
ඇත්තටම Kabhi Alvida Naa Kehena
එකෙන් පස්සේ දැක්කෙම නෑ..
සයිෆ් ට තිබුනා මෙයාව බඳින්න...
මෙයාව නම් හොඳට මැච්..