2012 Oct 17 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    "Kal Ho Naa Ho එකේ..
    Its the Time to Disco
    සොන්ග් එකත් දෙමු..
    ඔක්කොමලව එකතු කර ගන්නවා......"


    Its-The-Time-To-Disco.jpg


    KHNH_new5.jpg


    Prety Zinta
    මගෙත් ආසම නිළියක්
    ඇත්තටම සෙස්පා පිට ඉන්න නිළියෝ...
    චාටර් නම් සීන් එක කීය දුන්නත් රඟ පාන්න යන්නේ නෑ..
    ඇත්තටම Kabhi Alvida Naa Kehena
    එකෙන් පස්සේ දැක්කෙම නෑ..

    සයිෆ් ට තිබුනා මෙයාව බඳින්න...
    මෙයාව නම් හොඳට මැච්..




    11.gif
    11.gif
    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    adath 1000 mama ekek wath post makanne nae:D:D
    මම බැලුවා ත්‍රෙඩ් එක මොකද හිර වුනේ කියල. 1000ට මරාගෙන නේ.

    යකෝ මමයි 1000 ගහල තියෙන්නේ. දන්නෙම නැතුව 1000 දාල
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    උඹ නම්බර් එක දීපු කෙල්ල කෝල් කලේ නැද්ද? :lol:

    නෑ අයියා මම ෆෝන් 1 ඕෆ් කරගෙන හිටියේ බැරිවෙලාවත් නැන්දම්මා කතා කොරොත් එහෙම කියලා
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනව මචන්ලා, ඔලුව රිදෙනවා. හෙට සෙට් වෙමු.
    Good Night, Sweet Dreams.
    Adios Amigos.​
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    "Kal Ho Naa Ho එකේ..
    Its the Time to Disco
    සොන්ග් එකත් දෙමු..
    ඔක්කොමලව එකතු කර ගන්නවා......"


    Its-The-Time-To-Disco.jpg


    KHNH_new5.jpg


    Prety Zinta
    මගෙත් ආසම නිළියක්
    ඇත්තටම සෙස්පා පිට ඉන්න නිළියෝ...
    චාටර් නම් සීන් එක කීය දුන්නත් රඟ පාන්න යන්නේ නෑ..
    ඇත්තටම Kabhi Alvida Naa Kehena
    එකෙන් පස්සේ දැක්කෙම නෑ..

    සයිෆ් ට තිබුනා මෙයාව බඳින්න...
    මෙයාව නම් හොඳට මැච්..



    lagadi aluth movie ekak enaa preethi ge
     
    Status
    Not open for further replies.