2012 Oct 17 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උඹලා මේවා බාන්නේ ටොරන්ට් ද ?

    හොද ටොරන්ට් තියන තැනක් දාපන්කෝ මේවගේ ඒවල.

    extratorret එකේ හොද හින්දි ටොරෙන්ට් තියනව මචන්z..
    ආය IP ටොරෙන්ට් සයිට් එකෙත් තියනවා. එත් ඒක ප්‍රයිවෙට් ට්‍රැකර් එකක් නෙහ්.දැන් ඉන්වයිට් දෙන්නෙ නැහැ​
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම බැලුවා ත්‍රෙඩ් එක මොකද හිර වුනේ කියල. 1000ට මරාගෙන නේ.

    යකෝ මමයි 1000 ගහල තියෙන්නේ. දන්නෙම නැතුව 1000 දාල

    ඒක තමා..........
    හිර වුනා................
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම බැලුවා ත්‍රෙඩ් එක මොකද හිර වුනේ කියල. 1000ට මරාගෙන නේ.

    යකෝ මමයි 1000 ගහල තියෙන්නේ. දන්නෙම නැතුව 1000 දාල
    ane mandha ban mun post makala :(:( dan mama 999 uba thma 1000:dull::dull:
    mama yanwa ban wadata yannath one heta:):)
     
    Status
    Not open for further replies.