අහ් කෙල්ල බැනලද කොහෙද?
මගේ අහිංසක කෙල්ලට කෝ-Chock දැම්මට
තමා ඔහොම උනේ
(joking)
එල එල photo එඩිටින් කරනකොට ඔහොම තමා....
GOOD NIGHT
මාව නම් අහු උනේ නෑ....
එළ. මටත් මේ හොද රිප් අප් කරන එකෙක් තමා ඕන වෙලා තිබ්බේ.
English නම් ඉතින් yify.

දැන් සිංහලෙන් හිංදි ගහනව ද ඒ ගමන? බැරිවැඩ නොකරන් අඹරෝ කිවුව නිසා මං ඔන්න යාන්තම් දන්න සිංහලෙන් ම දැම්ම
![]()


බාන් ගියාමත් ලේසියිනේ බන්. මාර ඉක්මණට ගන්න පුළුවන්. සුපිරියටම තියනවනේ.ආයෙත් අහල YIFY ගේ මචන් ඔක්කොම වගේ බාල තියෙන්නේ...1ටෙරා මදි දැන් ..
තෙලගු සහ ටැමිල් වලට නම් ඕක තමයි බාන්ඩේ ..මන් රෙකමන්ඩ් කරනවා..![]()
එළ. මටත් මේ හොද රිප් අප් කරන එකෙක් තමා ඕන වෙලා තිබ්බේ.
English නම් ඉතින් yify.
මාව නම් අහු උනේ නෑ....