සුබම සුබ උපන් දිනයක් වෙවා මචාආආආආඅ
එලකිරියෙදි අදුන ගත්ත යාලුවන් අතරින් මගෙ බුදු ෆිට් එකක් උන
හොදම යාලුවන් 3 දෙනා අතරත් ඉන්න
එල කොල්ලෙක්ගෙ උපන් දිනය අද ඉතින් සුබ නොපතාම බැහැ මට හිතුනා
වි ඇම් එකක් දාලා සුබ පතන්නත් හැමොටම කලින් එත් පස්සෙ හිතුනා මම විතරක් හො කිහිප දෙනෙක් දැන ගෙන සුබ පතනවාට වඩා අපි ඔක්කොම එකම තැනක ඉදන් සුබ පැතුවොත්
ගොඩක් හොද වෙයි කියලා

මොකද හැමොගෙන්ම සුබ පැතුම් ලබන්න උචිත හොද වැදගත් එලකිරි සමාජිකයෙක් මෙයා රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙන අපහාසයෙන් තොරව නොබියව අදහස් ප්රකාශ කරන හැමොම සොයුරෙක් යාලුවෙක් අයියා කෙනෙක් මල්ලි කෙනෙක් වශයෙන් හිතන මගෙ මෙ මිත්රයා එලකිරි පවුලට සම්පතක් 
මඩ ගහන්න දෙයක් මෙ යාලුවාගෙ හොයා ගන්න නැහැ(අනිත් උන්ට තියෙනවාටයැ මඩ ගැහුවෙ)
අනික තිබුනත් මඩක් ගහන්න තරම් හිතෙන්නෙත් නැහැ එ තරමට මගෙ හිතවතා (අනිත් අයටත් එ වගෙම තමයි)
ඉතින් මෙ හැල්ල කිවුවාට කෙනා කියන්න බැරි උනානෙ
ඔන්න පිලි ගන්න උපන් දින කුමරා
hansa1018
Senior Member
කොහොම උනත් කමක් නැහැ අපි කස්ටියම මෙයාට සුබම සුබ උපන් දිනයක් වෙවා කියලා පතමු
මචා උබට බොක්කෙන්ම සුබ උපන් දිනයක් වෙවා කියලා
මම ප්රාර්තනා කරනවා
හොදම යාලුවන් 3 දෙනා අතරත් ඉන්න
එල කොල්ලෙක්ගෙ උපන් දිනය අද ඉතින් සුබ නොපතාම බැහැ මට හිතුනාවි ඇම් එකක් දාලා සුබ පතන්නත් හැමොටම කලින් එත් පස්සෙ හිතුනා මම විතරක් හො කිහිප දෙනෙක් දැන ගෙන සුබ පතනවාට වඩා අපි ඔක්කොම එකම තැනක ඉදන් සුබ පැතුවොත්
ගොඩක් හොද වෙයි කියලා

මොකද හැමොගෙන්ම සුබ පැතුම් ලබන්න උචිත හොද වැදගත් එලකිරි සමාජිකයෙක් මෙයා රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙන අපහාසයෙන් තොරව නොබියව අදහස් ප්රකාශ කරන හැමොම සොයුරෙක් යාලුවෙක් අයියා කෙනෙක් මල්ලි කෙනෙක් වශයෙන් හිතන මගෙ මෙ මිත්රයා එලකිරි පවුලට සම්පතක් 
මඩ ගහන්න දෙයක් මෙ යාලුවාගෙ හොයා ගන්න නැහැ(අනිත් උන්ට තියෙනවාටයැ මඩ ගැහුවෙ)
අනික තිබුනත් මඩක් ගහන්න තරම් හිතෙන්නෙත් නැහැ එ තරමට මගෙ හිතවතා (අනිත් අයටත් එ වගෙම තමයි)ඉතින් මෙ හැල්ල කිවුවාට කෙනා කියන්න බැරි උනානෙ
ඔන්න පිලි ගන්න උපන් දින කුමරා
Senior Member
කොහොම උනත් කමක් නැහැ අපි කස්ටියම මෙයාට සුබම සුබ උපන් දිනයක් වෙවා කියලා පතමු

මචා උබට බොක්කෙන්ම සුබ උපන් දිනයක් වෙවා කියලා
මම ප්රාර්තනා කරනවා

Last edited:

නෙවෙයි පොඩි පූවෙක්
කියන කතාව වගේම කතාවක් නේහ් ? 