SLT ADSL... !

Amila RaTz

Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Machanla mage adsl 25Gb package eka theyenne.. Mage 16 wenida idala usage eka count wena eka stop wela.. 16 wenakota 16 GB wage gehin thibune. Thama ea ganamai..dan mn 30 GB withara download kala... ubalageth poddak balapalla.. mn hoo gala baanava.. awulak na wage.. :):)
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    මේ තියෙන්නේ speed එක....:(
    පරණ ADSL Unlimited 512kbps
    2248921981.png

    දැන් දවස් 6ක් විතර ඉදැන් ඔහොමයි :baffled:
    Slt Usage Meter එකට ගියාම මගේ Username එක පෙන්නනෙ mv2******@sltbb කියල :nerd:(මගේ Username එක වෙන්න ඕනේ mv2******@sltadsl නේද):baffled:
    අනතිම දවස් 6යෙ Usage Stats පෙන්නනෙත් නැ:eek:
    දවස් 12ට 40GB බාල තියවන :P
     
    Last edited:

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මේ තියෙන්නේ speed එක....:(
    පරණ ADSL Unlimited 512kbps
    2248921981.png

    දැන් දවස් 6ක් විතර ඉදැන් ඔහොමයි :baffled:
    Slt Usage Meter එකට ගියාම මගේ Username එක පෙන්නනෙ mv2******@sltbb කියල :nerd:(මගේ Username එක වෙන්න ඕනේ mv2******@sltadsl නේද):baffled:
    අනතිම දවස් 6යෙ Usage Stats පෙන්නනෙත් නැ:eek:
    දවස් 12ට 40GB බාල තියවන :P

    mage machan thava 15 days theyenava iwara wenna.. speed eketh kisima wenasak na.. man machan 16th idala ada wenakota 30GB download kala. :)
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,584
    53,823
    113
    Colombo
    modayek wenna epa yako.owa hema tenama post karanna epa.ubata ee chance eka hamba una nam download karaganin.netnam oka ikmanatama cancel wei :dull:
     
    Last edited:

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    modayek wenna epa yako.owa hema tenama post karanna epa.ubata ee chance eka hamba una nam download karaganin. :dull:

    Meka damme moda kamata nam newai... thava ekekta hari puluwan unoth godane.. thava kata kata hari download kara ganna puluwan wei ne.. apita higana gathi na ban.. :no::no::no:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේ තියෙන්නේ speed එක....:(
    පරණ ADSL Unlimited 512kbps
    2248921981.png

    දැන් දවස් 6ක් විතර ඉදැන් ඔහොමයි :baffled:
    Slt Usage Meter එකට ගියාම මගේ Username එක පෙන්නනෙ mv2******@sltbb කියල :nerd:(මගේ Username එක වෙන්න ඕනේ mv2******@sltadsl නේද):baffled:
    අනතිම දවස් 6යෙ Usage Stats පෙන්නනෙත් නැ:eek:
    දවස් 12ට 40GB බාල තියවන :P

    උබේ package එක මාරු කරලා Home Unlimited එකෙන් Web Family package එකට
    ඒකයි domain එක change වෙලා තියෙන්නේ. sltadsl domain එක අයිති Home Unlimited එකට, sltbb එක අයිති Web Family/Web Mate package එකට. දැන් Web Mate නෑ තියෙන්නේ Web Family එකයි

    http://www.slt.lk/broadband/p_family.html
     

    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    Unlimited

    ගිය මාසේ වගේම මේ මාසෙත් හැමෝටම Unlimited වෙයිද?:)