What is ur faveroit Week Day?? O.o

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    [FONT=&quot]ජිවත් වෙන කොට එකේ දිග මනින්න එක එක ඒවා[FONT=&quot]... :oo:[/FONT][FONT=&quot]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]දවස් සති මාස අවුරුදු[FONT=&quot].... :rofl:
    [/FONT][FONT=&quot]ඉතින් ඒවා අදුන ගන්නත් එක එක ජාතියේ නම් දාලා තියෙනවා[/FONT][FONT=&quot].. :)
    [/FONT][FONT=&quot]මාස අදුනගන්න නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දවස අදුන ගන්න එක එක නම්[/FONT][FONT=&quot].. :nerd:[/FONT]
    [/FONT]
    7-days-of-the-week.png

    [FONT=&quot] වෙනදා වගේම අන්තර්ජාලයෙන් හොයාගත්ත තොරතුරක් එක්ක කාලෙකට පස්සේ “ඉසව්ව පැත්තට” “චාමිකයා” පොඩි ලිපියක් දාන්න හිතුවා ... :cool:
    [/FONT]
    [FONT=&quot]ඒ අපි දැන් පාවිච්චි කරන සතියේ දින වලට ඒ ඒ නම හැදිච්ච හැ‍ටි ගැන![/FONT]
    [FONT=&quot]:eek::eek::eek:[/FONT]

    [FONT=&quot]මාස වල නම් හැදුන හැටි දැනගන්න ඕන නම් මෙතනින් පුළුවන්...[/FONT]
    11.gif


    [FONT=&quot] හැබැයි සිංහල නම නම් නෙවි ඉංග්‍රිසියෙන් අපි කියන නම හැදිච්ච හැටි.. :dull:[/FONT]
    [FONT=&quot]හොදයි නේද?? :)[/FONT]

    [FONT=&quot] එහේනම් කියවලා බලලා අදහසක් එහේම දාලාම යන්න... :)
    [/FONT]
    [FONT=&quot]සතියේ දින වලට තම තමන් අදහන දෙවිවරුන්ගේ නම් වලින් හදුන්වන්න පටන් අරගෙන තියෙන්නේ පලමුවන ශතවර්ෂයේ ඉදලා කියලයි කිය‍න්නේ... :nerd:
    [/FONT]
    [FONT=&quot]ඒ රෝම ජාතිකයන් විසින් වගේම බ්‍රිතාන්‍ය ආක්‍රමණය කල ඇංග්ලෝ සැක්සන් වරු විසින්.. :)[/FONT]
    [FONT=&quot]ඊජිප්තුවෙත් මේ ක්‍රමය තිබිලා ‍තියෙනවා..[/FONT]

    [FONT=&quot] මේ දෙගොල්ලෝ වෙන වෙන නම් වලින් සතියේ දින හැදින්වුවත් ඒ දෙපලම හදුන්වන දෙවියන්ගේ යම් සමාන කමක් නම් දකින්න පුළුවන්.... :)[/FONT]
    [FONT=&quot] මේ ගොඩාක් අය අපට හම්බවෙලා තියෙනවා..
    [/FONT]
    [FONT=&quot]හැබැයි ඉංග්‍රීසි චිත්‍රපටි වලිනුයි,ටීවි කතාමාලා වලිනුයි.. හි.. හිහි .. :lol::lol:

    සිංහල ක්‍රමයට මාස වල නම් ටිකයි පෝය වැදගත් සිදුවීම් ටික බලන්න මෙතනින් පුළුවන්... :eek:
    [/FONT]
    [FONT=&quot]
    හරි මෙන්න මේ පහළ වගුවෙන් ඒ දිනයට නම් හැදුන හැටිත් ඔවුන්ගේ දෙවියන්ගේ කරුණු කාරණාත් දැන කියාගන්න පුළුවන්.. :cool:
    [/FONT]
    012.jpg


    [FONT=&quot]මෙන්න මේ ‍අයගෙන් ඇංග්ලෝ සැක්සන්වරු භාවිතා කිරීමට ‍යොදා ගත් නම් ටික තමා අද වෙන කොට ඉංග්‍රීසි භාෂාවෙන් සතියේ දින හත හදුන්වන්න යොදාගන්නේ..:)
    [/FONT]
    [FONT=&quot]
    weekdays.jpg

    [/FONT]
    [FONT=&quot]හැබැයි ඒ කට්ටිය‍ගේ සෙනසුරාදා එකතු කරගෙන තියෙන්නේ රෝම ක්‍රමයෙන්මයි. :rofl:
    [/FONT]
    [FONT=&quot]හතර අතට වනන ඉංග්‍රීසීයේ අපි නොදන්න ඉතිහාසය නිකමට වගේ බලන්න මෙතනින් පුළුවන්![/FONT]
    7.gif


    [FONT=&quot]පළවන සියවසේ සෙනසුරාදා දිනයෙන් සතියේ ආරම්භය පටන් ගත්තත් හිරු වෙනුවෙන් සිදුකරන වැදුම් පිදුම් හින්දම පසුව ඉරිදා සතියේ පළවෙනි දවස කරගෙන..:baffled:[/FONT]

    [FONT=&quot]සමහර අයට නම් සමහර දවස්... :)
    [/FONT]
    [FONT=&quot]
    Days_Of_The_Week.jpg
    [/FONT]


    [FONT=&quot]සතියේ දිනවලට දාලා තියෙන සිංහල නම් බැලුවම මොකද හිතෙන්නේ??? :eek:
    මට නම් හිතෙන්නේ ඒවා රෝම ක්‍රමයෙන් සිංහලට පරිවර්තනය කර ගෙන වගේ කියලා..
    [/FONT]
    [FONT=&quot]මොකද ග්‍රහලෝක වල නම් තියෙන්නෙත් ඒ නම් වලින්ම නේ... :)

    එක එක අය සතියේ එක එක දවස් වලට කැමති...
    [/FONT]
    [FONT=&quot]ඒ එක එක හේතු හින්දා!!
    [/FONT]
    9.gif




    [FONT=&quot]ඔයා කැමතිම මොන දවසටද?? [/FONT]
    3.gif










     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    everyday is same to me.:D after A/Ls :cool:

    ___________§§§$$§§$§§_
    _W_______$$$$$§§§$$§§$§_
    _______($$$$$$$§§§$$§§$§§_(§§)_
    _E_____($$$$$$$$$$$$§§$$__$§§$)~
    ________(§§§$$$$§$$$$§§$$§§$§§$§§~
    ________((_($$§§$§§$§§§§§§§§§$$§§$
    _L______))_(§$$$$$$§§$$§§$§§$§§§§§~
    _________((_)_((§$$§$$§§$$§§$§§$§§§§((....
    _O_________))_)_§$$))_$$$§§§$$§§$§§$§§§§§
    ___________(__(_))_§$§§§§§$$§§$$§§$§§$§§§
    _V_____________(__$_$$§§§§§§$$§§$$§§$§§$§§
    _______________)_$_$§$§§§§§§$§§$$§§$§§§§__§
    _E________________)$__§§§§§§$§$$_§$$§§___§$§
    _______M_________(§___$§§§§§$§§$_§$$___§§§§§§
    _________________($§__$§$§§§$$$§§§_$__$§§§§§$§§
    _Y_____I__________§§§_§$$$$$§§§§§§§$§§_§$$§$$§§§§
    ___________________(§__§§§§§§§§§§$§§$$§§_§§$_§§§§§
    _O_____C___________(§_$$§§$§§§§§§§§$$§§$§_$§§§§§§
    ____________________§_$§§$§§§§§§§§$$§§_§§$§§§§§§
    _U_____H____________§__$$§§§§$§§§§§§$_§§$§§$§§§
    _____________________§_$$§§§§$§§§§§__$§§$§§$§§
    _______A_____________§_$$_§§§§§§$§§$$§§$§§§§
    _____________________§§§§_§§§§§$§§$$§§$§§§§
    _______E_____________§§§$$::::§§$$$§§$$§§$_§
    ___________________§§§§:§§§§§§__§§$§§$§_§§
    _______L_________§$$:§§§§§$$$§___§$§§$§§§§
    ______________§§:§§$§$$§§$$__$§§$§§§§§§
    ____________$$§:§§§$§$$$$$§§$$§§$§§$§_§§§
    __________$$§:§§$$$$$$§§$§§§§§§§$$___$§§
    _______$$$§::§$$$$$$§§$§§§§§§§§§______§§
    _____$$$§::§$$$$FL$§§§§§§§$§§$_________§
    ___$$$§::§§$$$$§§§§$$$§§§§
    _$$§::§§§$$§§$§§§§§§§§§
    $§§§$§§§§§$$§§§§§§§
    §§§§§§§$$§§$§§§§
    _§§§§§§§§$§§_§§$
    _§§§§§§§§§$§§$_§§§
    __§§§§$§§§$§$§§$_§§
    ___§§§§$§§§$§$§§$_§§
    _____$§§§§§§§§§§§$§_§§
    ______§§§$§§§§§§$§§$§_§
    _______$§§§§§§§$$§$$§§_§§
    ________§§§§$$§§$$§§$$§§_§
    _________§$§$$$§§§§§§$$§§$§§
    __________$$$$§§$_§§$§§$§§§§§§
    ___________§$§§$§§_§§§§§§§§§$$§§$§
    ____________§$§§$§§_§§§§§§§§_$$§§$
    _____________§$§§$§§_$§§§§§__§§$§
    _________________§$§§$______§§§§
    __________________§§§§§_§§__§§§§$
    __________________§§§$§§__$§§§§§§§
    ___________________§$§§$§____§$§§§§
    _____________________§§§$§§___§§$§§
     
    Last edited: