[FONT="]ජිවත් වෙන කොට එකේ දිග මනින්න එක එක ඒවා[FONT="]...
[/FONT][FONT="] [/FONT][/FONT]
[FONT="]දවස් සති මාස අවුරුදු[FONT="]....

[/FONT][FONT="]ඉතින් ඒවා අදුන ගන්නත් එක එක ජාතියේ නම් දාලා තියෙනවා[/FONT][FONT="]..

[/FONT][FONT="]මාස අදුනගන්න නම්[/FONT][FONT="], [/FONT][FONT="]දවස අදුන ගන්න එක එක නම්[/FONT][FONT="]..
[/FONT][/FONT]
[FONT="] වෙනදා වගේම අන්තර්ජාලයෙන් හොයාගත්ත තොරතුරක් එක්ක කාලෙකට පස්සේ “ඉසව්ව පැත්තට” “චාමිකයා” පොඩි ලිපියක් දාන්න හිතුවා ...

[/FONT]
[FONT="]ඒ අපි දැන් පාවිච්චි කරන සතියේ දින වලට ඒ ඒ නම හැදිච්ච හැටි ගැන![/FONT]
[FONT="]


[/FONT][FONT="]මාස වල නම් හැදුන හැටි දැනගන්න ඕන නම් මෙතනින් පුළුවන්...[/FONT]
[FONT="] හැබැයි සිංහල නම නම් නෙවි ඉංග්‍රිසියෙන් අපි කියන නම හැදිච්ච හැටි..
[/FONT][FONT="]හොදයි නේද??
[/FONT][FONT="] එහේනම් කියවලා බලලා අදහසක් එහේම දාලාම යන්න...

[/FONT]
[FONT="]සතියේ දින වලට තම තමන් අදහන දෙවිවරුන්ගේ නම් වලින් හදුන්වන්න පටන් අරගෙන තියෙන්නේ පලමුවන ශතවර්ෂයේ ඉදලා කියලයි කියන්නේ...

[/FONT]
[FONT="]ඒ රෝම ජාතිකයන් විසින් වගේම බ්‍රිතාන්‍ය ආක්‍රමණය කල ඇංග්ලෝ සැක්සන් වරු විසින්..
[/FONT][FONT="]ඊජිප්තුවෙත් මේ ක්‍රමය තිබිලා තියෙනවා..[/FONT]
[FONT="] මේ දෙගොල්ලෝ වෙන වෙන නම් වලින් සතියේ දින හැදින්වුවත් ඒ දෙපලම හදුන්වන දෙවියන්ගේ යම් සමාන කමක් නම් දකින්න පුළුවන්....
[/FONT][FONT="] මේ ගොඩාක් අය අපට හම්බවෙලා තියෙනවා..
[/FONT]
[FONT="]හැබැයි ඉංග්‍රීසි චිත්‍රපටි වලිනුයි,ටීවි කතාමාලා වලිනුයි.. හි.. හිහි ..


සිංහල ක්‍රමයට මාස වල නම් ටිකයි පෝය වැදගත් සිදුවීම් ටික බලන්න මෙතනින් පුළුවන්...
[/FONT][FONT="]
හරි මෙන්න මේ පහළ වගුවෙන් ඒ දිනයට නම් හැදුන හැටිත් ඔවුන්ගේ දෙවියන්ගේ කරුණු කාරණාත් දැන කියාගන්න පුළුවන්..

[/FONT]
[FONT="]මෙන්න මේ අයගෙන් ඇංග්ලෝ සැක්සන්වරු භාවිතා කිරීමට යොදා ගත් නම් ටික තමා අද වෙන කොට ඉංග්‍රීසි භාෂාවෙන් සතියේ දින හත හදුන්වන්න යොදාගන්නේ..

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හැබැයි ඒ කට්ටියගේ සෙනසුරාදා එකතු කරගෙන තියෙන්නේ රෝම ක්‍රමයෙන්මයි.

[/FONT]
[FONT="]හතර අතට වනන ඉංග්‍රීසීයේ අපි නොදන්න ඉතිහාසය නිකමට වගේ බලන්න මෙතනින් පුළුවන්![/FONT]
[FONT="]පළවන සියවසේ සෙනසුරාදා දිනයෙන් සතියේ ආරම්භය පටන් ගත්තත් හිරු වෙනුවෙන් සිදුකරන වැදුම් පිදුම් හින්දම පසුව ඉරිදා සතියේ පළවෙනි දවස කරගෙන..
[/FONT][FONT="]සමහර අයට නම් සමහර දවස්...

[/FONT]
[FONT="]
[FONT="]සතියේ දිනවලට දාලා තියෙන සිංහල නම් බැලුවම මොකද හිතෙන්නේ???

මට නම් හිතෙන්නේ ඒවා රෝම ක්‍රමයෙන් සිංහලට පරිවර්තනය කර ගෙන වගේ කියලා..
[/FONT]
[FONT="]මොකද ග්‍රහලෝක වල නම් තියෙන්නෙත් ඒ නම් වලින්ම නේ...

එක එක අය සතියේ එක එක දවස් වලට කැමති...
[/FONT]
[FONT="]ඒ එක එක හේතු හින්දා!!
[/FONT]
[FONT="]ඔයා කැමතිම මොන දවසටද?? [/FONT]

