2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මටත් බඩගිනි යකෙක් කන්න




    අඩෝ එහෙම කොහොමද කඩේ යන්න කම්මැලි ෂෝ එකෙන්ම වී.අයි.පී මෙම්බර්ස්ලට කොත්තු එක ගානේ දෙන්න ඕනේ හරිනම්

    අදහස හොදයි නේ ? ;)

    අඩෝ නම්බ් එන්කොර් දියන්කෝ මයේ අම්මා

    email address eka deepan, kottuwak attach karala ewannam
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මම කාලා එන්නම්....
    අද නොකා නොබී බලන් හිටි‍යා tag දෙකක් දාගන්න... දැන්වත් ගිහින් කන්න ඕනේ...
    :rofl::rofl::rofl:

    m0140.gif
    sirawata? den tagak dagaththalu da?? :rofl:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එහෙම සීනියර්, ජූනියර් කියල එළකිරි එකේ කිසිම බෙදීමක් නෑ :D ඕන කෙනෙක් එළකිරි එකේ හැසිරෙන විදිය අනුවයි සීනියර් හෝ ජූනියර් වෙන්නෙ.

    ඒ මොඅන්ව උනත් මචන් උන් මේකේ හිටපු පරණ බුවාලා...උන් මේක නග්ගල ගත්ත නිසා අදටත් දුවනවා...


    මොනවා උනත් එක තැනකදී ලෙජන්ඩ් එක්ක සෙල්ලම් හොද නැ
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එහෙම යන්න දෙන්න බෑ...පරක්කු වෙලා ආවානම් පරක්කු වෙනකල් කරන්න ඕනේ :(
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම කාලා එන්නම්....
    අද නොකා නොබී බලන් හිටි‍යා tag දෙකක් දාගන්න... දැන්වත් ගිහින් කන්න ඕනේ...
    :rofl::rofl::rofl:

    kaala enna ehenam :D
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    වැඩේ කැතයි වැඩේ කැතයි...මු මගේ නම අන්තිමටම අමතක අක්රලා දාලා කිවුවේ...මගේ හිත් පොජ්ජ තැලුනා :(
     
    Status
    Not open for further replies.