2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    0002064B.gif

    somapala roX
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළකිරි කොල්ලෙක්;13664248 said:
    අඩා දැන් එකෙක්වත් මගේ නම කියවන්නෙ නෑ ආපහු එන්නෙ නෑ මම මේ පැත්තෙ........
    :(:(
    දකින්න නැතුව ඇති මචන්...........
    පස්සෙ කියයි.........
    :):)
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ithin oya den ne awe :D

    එකට වග කියන්න ඕනේ අපේ සැසා :( උ පටන් ගන්නවා ගන්නවා කියල මටත් හොලෙන්ම පතන අලං


    eelaga para ube nama kiyay :D

    dan ewannam, tama kottuwa ready na :rofl:


    අඩෝ උබ තැපෑලෙන් කොත්තු දන්නා ඉගන ගත්තේ නවල නිහල්ගෙන්ද? ;)
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මෙන් වැඩක්...
    අපිට වෙන වැඩ නෑනේ මූව ඇඩ් කර කර ඉන්න... :baffled::baffled::baffled:
    අඩෝ එහෙම කැපිල්ල දන්නා එපා බන් :sorry::sorry:
    උඹ වීඩියෝ කෝල් කරල එක එක ඒව පෙන්නන්නෙ එහෙම නෑ නේද? :shocked:


    චි ...වල්ල්ල්ල්ල්ල්ල්ල්..... මන්... එහෙම කරනවද? :lol::lol::lol:




    එළකිරි එක වෙනුවෙන් දායක වුණ ගොඩක් අය ඉන්නව. ඒ කාලෙ හිටපු ටොප් පොස්ටර්ල තමයි එළකිරි එකත් එක්කම ඉඳල‍ මේ සයිට් එක පවත්වාගෙන යන්න දායක වෙලා තියෙන්නෙ තමන්ගෙ ත්‍රේඩ් පොස්ට්වලින්. දැන් ඒ අය වැඩිය ඇක්ටිව් නෑ පෞද්ගලික හේතු නිසා එයාලගෙ. ඒ වගේ ඉතින් එක එක කාලවල හිටපු දැන් වැඩිය ඇක්ටිවු නැති අති විශාල පිරිසක් ඉන්නව. ඒ අයගෙ ත්‍රේඩ්, පොස්ට් හා දැන් කට්ටිය දාන ත්‍රේඩ් පොස්ට් සේරම එළකිරි එකට වැදගත්.

    එකනම් ඇත්ත මචන්

    මෙන්නෝ මගේ සින්දුව යනොඕ.......
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    එකට වග කියන්න ඕනේ අපේ සැසා :( උ පටන් ගන්නවා ගන්නවා කියල මටත් හොලෙන්ම පතන අලං







    අඩෝ උබ තැපෑලෙන් කොත්තු දන්නා ඉගන ගත්තේ නවල නිහල්ගෙන්ද? ;)


    na bn British counsil eken
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර

    na bn British counsil eken


    අඩෝ පට්ට නේ බන්...ඒ මේ...කොර්ස් එකට කියක් ගියද මෙය...බිත්තර කොත්තු දාන්නත් උගන්නනවද? :shocked::shocked::shocked:


    පෙරදා මැවූ නිසා..සැගවී කොහේ ගියාදෝ.... ඔබ ලගින් උන්නු කලේ...සුන්දරයි ජිවිතේ....

    :(:(:(:(:(:(:(
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    උබ නාඩා ඉතින් මයේ අම්මා...මන් උබව එකතු කරගන්නවා...උබ මාව එකතු කරගනින් ඈ...

    එළ එළ මචං

    අඩෝව් අඩන්න ඔට්ටු නෑ එකෙක්වත් මෙතන හරිය :growl::growl::growl:



    :(:(
    දකින්න නැතුව ඇති මචන්...........
    පස්සෙ කියයි.........
    :):)

    යකෝ මගේ නම කිව්වා......එළකිරි මම එනෝ!!!:cool::cool::lol:





     
    Status
    Not open for further replies.