එහෙම බැ මට මික්ස් කොත්තු එකකුත් ඕනේ
mix kottuwak gihin ganin kaden

එහෙම බැ මට මික්ස් කොත්තු එකකුත් ඕනේ

DJ පුටේ පුලුවන් නම් numb encore දියන්......![]()
ela ela gahapan.. eet mage alutma research eka anuwa ek eke senior member kenek wenna mewa tamai one
1. 1500 minimum reputation points
2. 10 000 posts
3. 5 years EK experience![]()

අන්න පට්ට සින්දුවක්.... දීපන්කෝ...DJ පුටේ පුලුවන් නම් numb encore දියන්......![]()
den mata badagini
mix kottuwak gihin ganin kaden![]()

පට්ට සින්දුව...මෙන්න මේක මටත් ඕනේ
අම්මටසිරි එහෙම උනොත් ඉතින් සිඉනියර් වෙද්දී නාකි වෙලා ඉදිවී සමහරු වගේ
ඇත්ත කතාව මොඅන්ව උනත්..මම සිනියර්නම් නෙමේ අලුතෙන් එකතු උනේ...පොස්ට් වලට ඔයාලම සහය දක්වපු නිසා සිඉනියර් කියල මේකේ පෙන්නුවට ඇවිත් මහා කාලයක් නැ
ඕන කෙනෙක් එළකිරි එකේ හැසිරෙන විදිය අනුවයි සීනියර් හෝ ජූනියර් වෙන්නෙ.