2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි මොකෝ.. අඩු කරන්නෙයි...
    ගහනව හොම්බ රිවට වෙන්න නැට්ටිච්චිට :baffled::baffled::baffled:
    මට බොන්න ඕනි...:frown::frown:
    වරෙල්ලා.... මෙන්න වලි‍යක්.... ගහපියව් අහුවෙන එකෙකුට....
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අප්පට සිරි මෙන්න වලියක් යකෝ.... තියපන් තියපන් වෙඩි...ඩිශුම් ඩිශුම් ඩිශුම් ඩිශුම් ඩිශුම්

    p0221.gif
    Ok Bozz
    p0263.gif
    oyata neda wedi thiyanna kiwwe
    p0254.gif
    onna ehenam
    p0226.gif
    Dishum Dishumm
    avatar426511_1.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    Randir ,Dark Wolf,too_little ,Supun. ,anju.r ,sasliit ,amila256 ,-Petsha- ,Rex921,Malinga,එළකිරි කොල්ලෙක් ,SlTikiri ,Hovi,Real MAN,nilangaferna ,saurtech ,පැටියා ,dath kimbula ,Dead or Alive ,Rashitha prithiraj ,minipura ,madura199,I'ts My Style,rcccc

    Kattiyatama hiii....:D:D:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ මේක නිකම් එකදාස් නමසිය බාරගනන් වල සැන්ට් බෝතලයක් වගේ කියහන්කෝ:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
    අවුරුදු 12ක් පරණ කරපු භාණ්ඩ‍යක්.... ඕවට තැපෑලෙන් වදින්නේ...:rofl::rofl::rofl:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එථක්තොඅ එකට ඕනේ සින්දුවක බිට් එක දාගන්න පුල්වුන්ද?

    නැතිනම් එයාල වෙනම සීඩි දෙනවද ?

    CD wenama denawa bn
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වරෙල්ලා.... මෙන්න වලි‍යක්.... ගහපියව් අහුවෙන එකෙකුට....
    මම දවස් ගානක් බැලුව ...
    හරියන්නෙ නෑ...
    තව කෙල්ලෙක් එන්න කලින් මට මේ වලිය සැරටම ගෙනියන්න සප් කරපන්...:frown::frown:
    බොන්න ඕන :baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙල් ෆැන්ටා නැතෙයි...:oo::oo:
    හැමදාම ඒවම ඉල්ලන්න එපා බන්.... රජ‍යේ අනුමත ඒවගෙනුත් පොඩ්ඩක් අනුමත වෙ‍යන්....:oo::oo::oo:
     
    Status
    Not open for further replies.