2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹත් මට බනිනවා නේහ්..
    තොපි ඔක්කොම එක්ක මම තලහයි..
    ඔන්න එකෙක්වත් කතාකරන්න එපා මට හරිය...

    94.gif
    94.gif
    94.gif
    94.gif

    මෙන්න මූ මාත් එක්ක තරහ වෙලා... කි‍යලාවත් කරගන්න බැරි වැඩක්....:lol::lol::lol:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    alo alo mokasa dan wediya penna natte :)
    හලෝ අක්කේ:cool:
    ඔයා විතරයි මාව දැක්කේ:(
    එන්න පුළුවන් හැම වෙලාවටම එනවා
    දැන් ටික ටික එන එක අඩුවෙයි
    කොහොමද ඉතින්?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    දැන් උබට මල පනින්න මම මොනවද කිව්වේ. ඇයි මහරගමත් එක්ක උබේ මොනවා හරි සම්බන්දයක් තියෙනවද ?
    :shocked::shocked:

    නැහ්..
    මම මහරගම දන්නෙ නෑ.. වැස්ස දන්නෙත් නෑ..
    තෝ අදුනන්නෙත් නෑ... :frown::frown::growl::growl:
    බයිද වේ පට්ට සින්දුව ඒක නෙහ් නෙහ්..:cool::cool:

    tuzki-bunny-emoticon-032.gif
    tuzki-bunny-emoticon-032.gif
    tuzki-bunny-emoticon-032.gif
    tuzki-bunny-emoticon-032.gif
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අම්මට සිරි තව දින්ගෙන් කියන්න අමතක වෙන්ව කියහන්කෝ...මචන්ලා මන් එලකිරියට අලුත් නේ..මන් තාම කටියව දැකල නැ මේකෙන් කතා කරාට...මන් දන්නවා මන් වගේ ගොඩක් ඇය ඇති අනිත් අයව දකින්න අසාවෙන්...මොකද කියන්නේ..අපි එළකිරි රේඩියෝ පවුලෙන් ට්‍රිප් එකක් ගෙන යමුද ?

    මචන් ට්‍රිප් බැරිනම් අපි ගේට් ටු ගෙදර් එකක් කරමු එක දවසක කටියම බීච් වගේ සෙට් වෙලා...මොකද කියන්නේ ? කැටිය කැමතිනම් අපිට පුළුවන් සති අන්තෙක සෙට් වෙන්න...



    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වලි දාගෙන දත් නැති කරගන්නා එළකිරියන්ට අඩු මිළට කෘතිම දත් ලබා දෙනු ලැබේ.............
    විමසන්න දත් කිඹුළා
    මෙ‍ය මුදල් නොගෙවා ප්‍රචාර‍ය කල දැන්වීමකි..
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මෙන්න මූ මාත් එක්ක තරහ වෙලා... කි‍යලාවත් කරගන්න බැරි වැඩක්....:lol::lol::lol:
    අඩෝ එහෙම කිය්න එපා බං...
    බලපං අහින්සක විදියට කෝටු කෑල්ලකින් ලිදක් හාරන හැටි...
    :lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වලි දාගෙන දත් නැති කරගන්නා එළකිරියන්ට අඩු මිළට කෘතිම දත් ලබා දෙනු ලැබේ.............
    විමසන්න දත් කිඹුළා

    :lol::lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඇයි බොල මට ගෙම්බ කීවෙ... මන් කැතද යකෝව්....
    තාම මගේ මූන දැක්කෙ නැද්ද හරියට.. යකෝව්..
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif

    :dull::dull::dull::dull: Una hapuluwata uge muuna pun sandaklu
    m1912.gif


    ඔන්න අපිත් ආවා වැස්ස අඩු උන ගමන්ම :sorry::sorry::sorry:

    enfantcavalierose.gif
    enfantcavalierose.gif
    enfantcavalierose.gif
    Welcome Hashh....:rofl:


    වලි‍ය නැගලම ‍යනවා... අතාරින්න එපා සැසෝ.....


    :sorry::sorry: ehema diri genwim epaalu ithinn :oo::oo:


    නවත්වපිය නැටුම .. නැට්ටිච්චි...:growl::growl::growl:
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif




    :lol::lol::lol:anna hari sis dan nam sasage kata wahenawa:rofl::rofl::rofl:
    :lol::lol::lol:

    m1917.gif
    m1917.gif
    m1917.gif
    m1917.gif
    m1917.gif
    m1917.gif
    m1917.gif



    tuzki60.gif
    tuzki60.gif

    අනේ සුදු මැණිකේ ඕන දෙයක් සත්තලනේ...
    වහින සීන් එපා.....
    tuzki60.gif
    tuzki60.gif
    tuzki60.gif

    m1902.gif
    anna ehema enna
    :cool::cool::rofl::lol::lol:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,763
    1
    4,852
    113
    40
    හත් ඉලව්වෙ!
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    Hi machann...
    m0162.gif
     
    Status
    Not open for further replies.