2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

srimalleiton

Member
Oct 23, 2006
484
25
0
අඩේ මට කැඩි කැඩි නෙමෙයිනේ රේඩියෝ ඇහන්නෙ.. උඹලටත් එහෙමද...
0002041D.gif

අඩෝ සිරාවට බන් කියන්නෙ...
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;13665232 said:
    හැමදාම සසා ලිඳම හොයන එකේ මොකෝ බං වැවක්ම හදලා දුන්නොත්:lol::lol::lol:
    නි‍යම අදහසක්.... සැසෝ මොකද කි‍යන්නේ....:lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඔන්න ආවා මේකට.....
    මේකේ හෙන පොරවල් ඉන්නවලු නේද?
    මට නම් ඔය එකෙක්වත් ලොකු නෑ....
    කො‍ටු ගහන එක අමරු වැඩක්ලු නේද?
    මට නම් ඕක සිම්පල්....
    ඕනේ නම් සතියෙන් 11 ගහලා පෙන්වන්නම්.....
    අනික මේකේ ඉන්න උන්ව මට ඕනේ නම් අයින් කරලා දාන්නත් පුලුවන්....
    වරෙන් බලන්න බය නැති උන්........
    පුලුවන් පොරක් ඉන්නව නම් රෙප් කපලා පෙන්නපන්......
    අනිවා සතියක් ඇතුලත ඌව නැති කරලා දානවා......
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අඳුරු වෘකයා roX kiyala kiyanna ko :rofl: muu ehema kiyanawata kamati na, ekai :P

    අකමැති නෙමේ බන් මන් ඉතින් රොක්ස් උනොත් ඇර කිවුවත් වගේ මේකේ වැඩ කිඩ දාන උන්ට මොනවද කියන්න ඉතිරි වෙන්නේ



    :lol::lol::lol::lol::lol:
    ඇයි බොල උබ දැක්කේ නැද්ද?
    එළකිරි බීච් පාටියක් සෙට් කරා කට්ටිය
    මොකක් උනාද මන්දා ඒකට?:dull::dull:
    ත්‍රෙඩ් එකක් දාලම බලපන්
    දාල බලමු මොකක් වෙඉද දන්නේ නැ
     
    Status
    Not open for further replies.