2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මටත් දැන් ‍යන්න වෙනවා බන්... හෙට උදේම කැම්පස් එකට එන්න කිව්වා project එකක progress පෙන්නන්න.හෙට උදේම නැගිටින්න ඕනේ හින්දා දැන් ‍යනවා... මේ සැරේ ‍යනකොට laptop එක අරගෙන ‍යන්නේ නෑ... ඒක හින්දා ආපහු 23 වෙනිදා වෙනකම් මේ පැත්තට එන්න වෙන්නේ නෑ.....එහෙනම් 23 වෙනිදා වෙනකම් කට්ටි‍ය හොඳ fun එකක් ගන්න....
මචන් DJU9, අද show එක නම් සුපිරි... ඉස්සරහටත් මේ වගේ හොඳ radio shows ටිකක් කරපන්.
මම ගි‍යා එහෙනම්.... කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.... ජ‍ය වේවා....!!!!

එල එල ෆිට එක..
හෙටත් සෙට් වෙමු..
හොදින් වැඩ ටික කරගනින් බීප් බීප් කරගන්නෙ නැතිව..
11.gif
 
amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මටත් දැන් ‍යන්න වෙනවා බන්... හෙට උදේම කැම්පස් එකට එන්න කිව්වා project එකක progress පෙන්නන්න.හෙට උදේම නැගිටින්න ඕනේ හින්දා දැන් ‍යනවා... මේ සැරේ ‍යනකොට laptop එක අරගෙන ‍යන්නේ නෑ... ඒක හින්දා ආපහු 23 වෙනිදා වෙනකම් මේ පැත්තට එන්න වෙන්නේ නෑ.....එහෙනම් 23 වෙනිදා වෙනකම් කට්ටි‍ය හොඳ fun එකක් ගන්න....
    මචන් DJU9, අද show එක නම් සුපිරි... ඉස්සරහටත් මේ වගේ හොඳ radio shows ටිකක් කරපන්.
    මම ගි‍යා එහෙනම්.... කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.... ජ‍ය වේවා....!!!!

    එල මචන්, 23 න් පස්සෙ සෙට් වෙමු
    සු රා කිව්ව.....:)
     
    Status
    Not open for further replies.