ආ පෙට් පෙට් පෙට්ශා.. දත් මිටි කෑවයි කියහන්කෝ
දත්මටි රසයිලුද ඉතිං 
මටත් දැන් යන්න වෙනවා බන්... හෙට උදේම කැම්පස් එකට එන්න කිව්වා project එකක progress පෙන්නන්න.හෙට උදේම නැගිටින්න ඕනේ හින්දා දැන් යනවා... මේ සැරේ යනකොට laptop එක අරගෙන යන්නේ නෑ... ඒක හින්දා ආපහු 23 වෙනිදා වෙනකම් මේ පැත්තට එන්න වෙන්නේ නෑ.....එහෙනම් 23 වෙනිදා වෙනකම් කට්ටිය හොඳ fun එකක් ගන්න....
මචන් DJU9, අද show එක නම් සුපිරි... ඉස්සරහටත් මේ වගේ හොඳ radio shows ටිකක් කරපන්.
මම ගියා එහෙනම්.... කට්ටියටම සුභ රාත්‍රියක්.... ජය වේවා....!!!!

ඊට පස්සේ වලාකුලක් එයි හරහටකට්ටිය දැන් 1000 ගැන හිතලම පොස්ට් දානව වගේ. සර්වර් අයියට කෙන්ති යයි ද දන්නෙ නෑ 1000 පොරකාල
ආයත් අහල ඉල්හං ඉල්ලහන්..remix neda ada...
illannath pulwanda monahari....![]()

අපේ පෙට්ෂගෙ යටිතල පහසුකම් කෝ කියල...
අලෝ අලෝ....අ රා රා ර රා රා.........ආ...දත්මටි රසයිලුද ඉතිං
![]()