|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol:ow ow:( pc ekata keleweyi kiyala bayawenna athi :sorry::sorry:api nam bayawenne nae giyath ofiice eke pc ekane:D
    me oya kamathima muna meka nedha:-)eek:)
    :lol::lol:

    බයද කියලත් අහනව. මට දැන් මේ අවුරුදු 2 ඇතුළත Router 5, Motherboard 1, UPS-2, Monitor -2 වගේ ඒව පිච්චුනා :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked: r u kidding? :eek:

    i am from Pluto :) remember :lol::lol:

    me matath pluto ennawenawa akke ara 4to tika balanna
    :dull::dull:

    ඔව් බන් ජරා වැස්සක් ...එපා වෙනවා...:(
    thma wahinawa kolla ube show eka ahanna puluwan weidha danne nae:(
    man dan offline gihillath a thread eka check kala, mata nam okkoma images penawane :eek: oyata ai penne naththe?
    :frown::frown::frown::frown:
    mata gedara awilla penneth nae 4to tika:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වැස්ස ඒ වෙලේ ඉඳල නැතිවෙන්න. තාම වහිනව. ගෙරෙව්ව මාර විදියට. දැන් තමයි ගෙරවිල්ල නැවතුනෙ.
    :dull::dull::dull:
    mehethath gorawanne naethi eka withrayi thma wahinawa:dull:

    ඉතින් එයානෙ කිවුවෙ තේරෙන්නෙ නෑ කියල කියපු එක. ඒකට උදාහරණයක් ගත්තෙ. නැතුව කවුරු ගැනවත් කිවුව නෙමෙයි :shocked:
    :shocked::shocked::shocked:
    ela ela:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බයද කියලත් අහනව. මට දැන් මේ අවුරුදු 2 ඇතුළත Router 5, Motherboard 1, UPS-2, Monitor -2 වගේ ඒව පිච්චුනා :rofl:
    budu ammo router 5k:(.mother board eka giya parawath powwer supply eka giye nadda:dull:moniter 2kuth giyadha:oo: mage nam thma eka power supply ekak withrayi giye:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull::dull:
    mehethath gorawanne naethi eka withrayi thma wahinawa:dull:

    :shocked::shocked::shocked:
    ela ela:lol:

    මෙහෙටත් තාමනම් වහිනව. දැන්නම් ගෙරෙව්වෙ නෑ. (සමහරවිට ත්‍රේඩ් එකේ ගැහැණු ළමයි නැති නිසා ද දන්නෙ නෑ :rofl:) අපි ඉතින් වැහි කළාපෙ ඉන්න නිසා කොහොමත් වහිනව :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    budu ammo router 5k:(.mother board eka giya parawath powwer supply eka giye nadda:dull:moniter 2kuth giyadha:oo: mage nam thma eka power supply ekak withrayi giye:)

    අපෝ පවර් සප්ලයිනම් ඕනතරම් ගිහින් තියෙනව. තව ඉතින් එක එක ඒව පිච්චිල තියෙනව මතකත් නෑ :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපෝ පවර් සප්ලයිනම් ඕනතරම් ගිහින් තියෙනව. තව ඉතින් එක එක ඒව පිච්චිල තියෙනව මතකත් නෑ :lol:
    :oo::oo::oo:
    gorawana welawata onn ekedha thyagena inne pc eka:dull:
    මෙහෙටත් තාමනම් වහිනව. දැන්නම් ගෙරෙව්වෙ නෑ. (සමහරවිට ත්‍රේඩ් එකේ ගැහැණු ළමයි නැති නිසා ද දන්නෙ නෑ :rofl:) අපි ඉතින් වැහි කළාපෙ ඉන්න නිසා කොහොමත් වහිනව :lol::lol:
    mehenam wahi kalapedha danne nae:oo: habayi mehath nithrama wahinawa:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:
    gorawana welawata onn ekedha thyagena inne pc eka:dull:

    mehenam wahi kalapedha danne nae:oo: habayi mehath nithrama wahinawa:)

    ඔන් එකේ නෙමයි ඔෆ් කරල තිවිලත් වැදිල තියෙනව. ගොඩක් වෙලාවට‍ ටෙලි‍ෆොන් ලියින් එකට වැදිල එකෙන් තමයි පිච්චුනෙ. ඕෆ්කරන්න යනකොට වදිනවනෙ.

    එහෙම ද? මෙහෙත් එහෙම තමයි.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඔන් එකේ නෙමයි ඔෆ් කරල තිවිලත් වැදිල තියෙනව. ගොඩක් වෙලාවට‍ ටෙලි‍ෆොන් ලියින් එකට වැදිල එකෙන් තමයි පිච්චුනෙ. ඕෆ්කරන්න යනකොට වදිනවනෙ.

    :(:(:(:(
     
    Status
    Not open for further replies.