මෙන්න නව නිර්මාණ 9 - Pooktre
ගස් හැඩ කිරීමේ කලාව අතීතයේ සිටම කෙරුණද මෙය කලාවක් ලෙස ලොවට දායාද කලේ ඕස්ට්‍රේලියානු ජාතික Peter Cook සහ Becky Northey . මෙය Tree Shaping , Tree training, Arboirsculpture, Pooktre ආදී නම් වලින් හැඳින්වේ.උදායන අලංකරණය සහ මිල අධික ගෘහ භාණ්ඩ සඳහා මෙම කලාව උපයෝගී කර ගැනේ. මේ සඳහා ඉතා ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව වසර ගණනාවක් ගත කිරීමට සිදු වේ.
Last edited:
