First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රුපියල් 7000ආ දඩයක් ගෙවන්න වෙලා නොවැ
    මෙයාගේ අරය මුණු පොතෙන් කිව්වේ
    00020468.gif


    මොනවා කොරලද බන් ,,,,,,
    බීලා ඩ්‍රයිවින්ද
    ළමා අපචාරද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ තේරෙන්ඩ කියපන්කො,,,:growl::growl::growl:
    මේ ගාඩ් බම්බුවටද ............................
    :eek::eek::eek:
    නෑ ඔයි
    අන්තර්ජාලය ඔස්සේ වැඩි කාලයක් රැදීම හා විදුලි සංදේශ කොමිසම් සභාවේ නීති වලට පටහැනි ලෙස ක්‍රියා කිරීම මත
    සචියට අධිකරණ සේවා එකේ 7000කට නොවදි දඩයක් ගෙවන්න වෙලා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ ඔයි
    අන්තර්ජාලය ඔස්සේ වැඩි කාලයක් රැදීම හා විදුලි සංදේශ කොමිසම් සභාවේ නීති වලට පටහැනි ලෙස ක්‍රියා කිරීම මත
    සචියට අධිකරණ සේවා එකේ 7000කට නොවදි දඩයක් ගෙවන්න වෙලා
    :eek::eek::eek:
    හරි මගුලක්නේ බන් ,,,,,
    කොහොමද ඔව්ව ඔප්පු කරන්නේ ............