|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කව්ද posh අයට විතරක් reply කරන්නේ?
    මොනාද මට බයේ එයා වෙනස් කලේ?

    :shocked: ඔයා නෙමෙයි අර සයූ. :rofl:

    ඇයි අර විහිලුවට කිවුව කියල අපි දෙන්නට ම රිප්ලයි කරල තිබුණ එක.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නෑ නෑ ගැලපෙනව. එයා සාමාන්‍යයෙන් අහන දේකට රිප්ලයි කරන්නෙත් නැහැනෙ.(පොෂ් අයටනම් රිප්ලයි කරනව :rofl:) ඉතින් කොහොමත් ගැලපෙනව :lol::lol:

    ඔයාටත් ගැලපෙනව මොක ද ඔයා තමයි දැනුත් කියල විචීට බයේ වෙනස් කළේ :lol:

    :oo::growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොක ද ඇත්තනෙ කිවුවෙ. සමහර අය දාන දාන පොස්ට් එකට පැන පැන රිප්ලයි කරන්නෙ ඔයා :lol::lol: අපි බෙහෙත් ගත්තද ඇහැවුවත් රිප්ලයි නෑ :rofl:

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    මොක ද ඇත්තනෙ කිවුවෙ. සමහර අය දාන දාන පොස්ට් එකට පැන පැන රිප්ලයි කරන්නෙ ඔයා :lol::lol: අපි බෙහෙත් ගත්තද ඇහැවුවත් රිප්ලයි නෑ :rofl:


    koi welaweda beheth gana ehuwe :growl::growl::growl:
     
    Status
    Not open for further replies.