2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කිඹුල් මාමේ මම ඉල්ලපු ගීතය දෙන්න හොදේ..... ඒක ඉතින් වෙන කාටවත් නෙවේ..... මගේ :love: වෙනුවෙන්...... එයා නෑ මගේ ලග අද.... ගෙදර ගිහින් .......!! මම තනියම..... :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kaatawath apiwa penne nethilu
    hi... :(:sorry:

    හායි හායි :shocked: අපිටනම් පේනව. දැන් ඔය කට්ටියටත් පෙනිල තියෙන්නෙ ඔයාව. ඔයා පේන්න නෑ කියල ඒ දවස්ටිකේ කට්ටිය ත්‍රේඩ් එකේ හිටන් අහ අහ හිටියෙ.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෝ අද සැසියා ???
    තවම බොනවා....
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කිඹුල් මාමේ මම ඉල්ලපු ගීතය දෙන්න හොදේ..... ඒක ඉතින් වෙන කාටවත් නෙවේ..... මගේ :love: වෙනුවෙන්...... එයා නෑ මගේ ලග අද.... ගෙදර ගිහින් .......!! මම තනියම..... :(
    එහෙනම් ෂොට් එකක් දාගමු:cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ දැස පෑදු මගේ පියාණන්ටත් සියලු පියවරුන්ට මේ ගීතය උපහාරයක් වේවා !! :D
     
    Status
    Not open for further replies.