2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මම නම් ලැප් තුනක්ම හොදට චාජ් කරගෙන වැඩේට බැහැලා ඉන්නේ...... :D ලයිට් ගියත් පැය ගානකට වැඩ අල්ලන්න පුලුවන්...... :D

    :shocked: wada kiwwe ? :eek:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    p0416.gif
    p0416.gif
    p0416.gif
    p0416.gif




    :sorry::sorry::sorry::sorry: වෙලා මදි වුනාලු :baffled::baffled:




    :dull: බයේ හැංගිලා ඇති කොහෙ හරි මුල්ලක ෂ්ෂ්ෂ්
    p0411.gif
    :lol::lol:
    :cool::cool::rofl::dull:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    හායි හායි :shocked: අපිටනම් පේනව. දැන් ඔය කට්ටියටත් පෙනිල තියෙන්නෙ ඔයාව. ඔයා පේන්න නෑ කියල ඒ දවස්ටිකේ කට්ටිය ත්‍රේඩ් එකේ හිටන් අහ අහ හිටියෙ.

    den man aawama penne nethilu :P
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :oo: මම නම් ලැප් තුනක්ම හොදට චාජ් කරගෙන වැඩේට බැහැලා ඉන්නේ...... :D ලයිට් ගියත් පැය ගානකට වැඩ අල්ලන්න පුලුවන්...... :D
    ඔයා යූස් කරන ලැප් බ්‍රෑන්ඩ් නිව් ඒවා කියලා විකුණනවද?:shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉන්නවා ඉන්නවා අය්යේ:),කොළඹ පැත්තෙන් පොඩි ජොබක් සෙට් උනා,:) දැන් මම ඉන්නේ කොළඹ:)

    මරුනේ !! උඹ කඩුවෙල නැවතිලා ඉන්නවා කිව්වා නේද ? :)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    උකුලට නාවත් එදා වගේ
    මා ඔබෙ පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබෙ ලග අම්මේ…….
    .......................
    t6211.gif


    කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
    සුවද ඔබෙ අම්මේ
    මා ඔබ ලග අම්මේ…….....
    .............
    t6211.gif

    අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
    මතු මතුදා අම්මේ
    මා ඔබ ලග අම්මේ……........................
    .......
    t6211.gif


    ගායනය රූකාන්ත ගුණතිලක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    den man aawama penne nethilu :P

    ඉතින් ඔයා නැති කාලෙනෙ ඇහැවුවෙ. තාම කට්ටිය ත්‍රේඩ් එකට ඇවිල්ල නැති නිසා වෙන්න ඇති. අද මෙහෙට වහිනවනෙ. පේන්න හිටියෙ නැත්තෙ ඉගෙනුම් වැඩ නිසා ද? :D
     
    Status
    Not open for further replies.