මම නම් ලැප් තුනක්ම හොදට චාජ් කරගෙන වැඩේට බැහැලා ඉන්නේ......
ලයිට් ගියත් පැය ගානකට වැඩ අල්ලන්න පුලුවන්......
![]()
wada kiwwe ? 
මම නම් ලැප් තුනක්ම හොදට චාජ් කරගෙන වැඩේට බැහැලා ඉන්නේ......
ලයිට් ගියත් පැය ගානකට වැඩ අල්ලන්න පුලුවන්......
![]()
wada kiwwe ? 
වහිනවා වහිනවා
දැන් නම් යන්තම් පායලා![]()
බයේ හැංගිලා ඇති කොහෙ හරි මුල්ලක ෂ්ෂ්ෂ්
![]()
![]()
හායි හායිඅපිටනම් පේනව. දැන් ඔය කට්ටියටත් පෙනිල තියෙන්නෙ ඔයාව. ඔයා පේන්න නෑ කියල ඒ දවස්ටිකේ කට්ටිය ත්රේඩ් එකේ හිටන් අහ අහ හිටියෙ.

ඉන්නවා ඉන්නවා අය්යේමල්ලි කොහොමද ඉතින් ?![]()
,කොළඹ පැත්තෙන් පොඩි ජොබක් සෙට් උනා,
දැන් මම ඉන්නේ කොළඹ
ඔයා යූස් කරන ලැප් බ්රෑන්ඩ් නිව් ඒවා කියලා විකුණනවද?මම නම් ලැප් තුනක්ම හොදට චාජ් කරගෙන වැඩේට බැහැලා ඉන්නේ......
ලයිට් ගියත් පැය ගානකට වැඩ අල්ලන්න පුලුවන්......
![]()

ඉන්නවා ඉන්නවා අය්යේ,කොළඹ පැත්තෙන් පොඩි ජොබක් සෙට් උනා,
දැන් මම ඉන්නේ කොළඹ
![]()

අර හිස් බෝතලේ දිහා බලාගෙන වතුර බිබී වෙරි වෙන එක ගැන වෙන්න ඕන ඔය කියන්නෙwada kiwwe ?
![]()

එහෙනං ඇවිත් මොනවා හරි පෙන්නනවකො බලන්නත් එක්කden man aawama penne nethilu
den man aawama penne nethilu