2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island

p0431.gif
මොකො එක ඇහැක් පොස්ට වෙන්න වගේ :P

:eek::eek:
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එළකිරි කොල්ලෙක්;13671179 said:
    ණයට ටැග් නැද් ද??:):eek::eek:

    tiyenawa tiyenawa,. deal eka kiyanna, sadarana nam dennam tag ekak. :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද රේඩියෝ අහන්න වෙන්නෑ බං..:(
    දැස්ටොප් එක කොට උඩ තියලා ලැට්ටොප් එක පත්තු කරන් ඉන්නේ...
    ඒ උලව්ව පට්ට ස්පීඩ් බං...:sorry:
    SLT එවුන්ගේ ජාතකේ කියවන ගමන් ඉන්නේ..
    .:sorry:
    අන්න උඹේ නම කීවෝ.......
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්දා?
    දැන් වැඩිය නෝ කතා:dull:

    ඔය දැනුත් කතා කරල තියෙන්නෙ. ඔයා ආපු ගමන් කතා කරල තිබුණ මං දැක්ක.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං ඒකට දැං වග කියනවා ඇති.. :)

    අනිවා අනිවා !! පවුල නෑ දුකයි කිය කියා අනුමත වෙනවා වගේ !! :lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

    තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ

    නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
    මල් විය නොවෙද මේ දියකර හරින්නේ
    මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

    රෑ වැඩ මුරය ...
    femdemenage.gif


    නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ

    හද සුසුමන්ද පවනක් වී හමන්නේ
    තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
    ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ .................
    couture.gif
    couture.gif
    couture.gif

    ගායනය සුනිල් එදිරිසිංහයන්
     
    Status
    Not open for further replies.