2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●

p0431.gif
මොකො එක ඇහැක් පොස්ට වෙන්න වගේ :P



අර ඉන්නේ ඇවිත් ගස්ස ගස්ස..........

:dull::dull: කවුරුවත් ගනන් ගන්නේ නැති නිසා තරහට වෙන්ටැ :rofl::rofl:
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මම මූ උඹේ නම කියනකල් බලාගෙන ඉන්නෙ... :rofl::rofl::rofl:
    අද රේඩියෝ අහන්න වෙන්නෑ බං..:(
    දැස්ටොප් එක කොට උඩ තියලා ලැට්ටොප් එක පත්තු කරන් ඉන්නේ...
    ඒ උලව්ව පට්ට ස්පීඩ් බං...:sorry:
    SLT එවුන්ගේ ජාතකේ කියවන ගමන් ඉන්නේ..
    .:sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    60 පැන්නත් සිංහයෝ බිම යන්න හොද නෑ... :frown::frown::frown:

    නෑ මචන් ඌ එහෙම එකක් කරලා පෙන්නපු එක හොඳයි මමනම් කියන්නේ .. දන්නවනේ ඉතින් !!
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වික්ටර් රත්නායක මහත්මයාගෙත් තියෙනවා මේ වගේම ලස්සන සිංදුවක්...........
    වෙන දවසක ඒකත් ප්ලේ කරන්න........

    සප්ත සයුරෙන්


    සප්ත සයුරෙන් එහා
    දේශ දේශාන්තරේ
    සිරිලක් සළු පිළියෙන් පිදු
    මව් බිම ධන නිධාන බඳු
    සියල් සිරිලක පරසිදු
    සළු වියනා කුමාරී //

    අම්මා බඳු පෙම්මාදර
    සම්මා ගුණ පිරිපුන්
    එම සන්නාලිය නංගා
    දෙස නොබලන් වපරැසකින්

    කම්හල තුල පවර විපුල්
    හුරු දෑතින් කොමල නිමල්
    කරමි එවර සොඳ මනකල්
    ඉසුරු ගෙනෙයි එතරින් දුල් //

    දෙන්නේ ඇය මව්භුමිය
    රක්නා රන් මසුරන්
    එම සන්නාලිය නංගා
    දෙස නොබලන් වපරැසකින්

    කැලුම් උදුල යව්වනයේ
    සිරිත් දහම් රැක පිරියේ
    සළු වියනා රැජින දැයේ
    ඉඳුවම් සිංහාසනයේ //

    නන්දා අනන්දා
    කරවන්නා ලංකාවෙන්
    එම සන්නාලිය නංගා
    දෙස නොබලන් වපරැසකින්


    සප්ත සයුරෙන් එහා ...

    ගායනය : Victor Rathnayaka

     
    Status
    Not open for further replies.