එළකිරි කොල්ලෙක්;13671179 said:ණයට ටැග් නැද් ද??![]()

අන්න උඹේ නම කීවෝ.......අද රේඩියෝ අහන්න වෙන්නෑ බං..
දැස්ටොප් එක කොට උඩ තියලා ලැට්ටොප් එක පත්තු කරන් ඉන්නේ...
ඒ උලව්ව පට්ට ස්පීඩ් බං...
SLT එවුන්ගේ ජාතකේ කියවන ගමන් ඉන්නේ...![]()
අනේ මන්දා?
දැන් වැඩිය නෝ කතා![]()
ඔව් ඒක පට්ටා... නමුත් ඇති..නෑ මචන් ඌ එහෙම එකක් කරලා පෙන්නපු එක හොඳයි මමනම් කියන්නේ .. දන්නවනේ ඉතින් !!



එහෙනං ඒකට දැං වග කියනවා ඇති..![]()

ඔය දැනුත් කතා කරල තියෙන්නෙ. ඔයා ආපු ගමන් කතා කරල තිබුණ මං දැක්ක.
mama innawoooo